මුළු කොළඹම ගඳයි!
මුලු කොලඹම ගඳයි.. මම මැදුරේ නිසසලයි..
ගඳ කොලඹයි - මට මොකදැයි
මට සිතෙයි...
මුලු කොලඹම ගඳයි.. මම මැදුරේ නිසසලයි..
ගඳ උන්ටයි - මට මොකදැයි
යලි සිතෙයි.....
කිසි වැඩක් කරනු බැරි - හිස් මිනිසුන් විලසිනි
අද අප සැම මෙලෙසින් මේ කිරා වැටෙන්නේ..
රට අන් සන්තක වනු - දැක දැක මම නිරතුරු...