1. Rhaegar Targaryen

    කමුද_බඹරා

    :yes:
  2. Rhaegar Targaryen

    Occupation

    කොත්තු බාස් - salary 2500 per day (Monthly income with OT > 80,000)
  3. Rhaegar Targaryen

    නුගේගොඩදී කෝච්චියෙන් අනූනවයෙන් බේරුන කා

    ඔව් ඒක ඇත්ත. clutch පාගලා gear දාල accelerate කරනකොට වෙන්න ඕනේ හරිය වෙලා. ඒ අතින් නම් auto හොඳයි තමයි බන්. මම නම් පදින්නේ manual එකක් ඒත්.
  4. Rhaegar Targaryen

    Wife ගේ අක්කා

    අපෝ බන් උඹ මෙහෙම එකෙක් කියලා දැනගෙන හිටියේ නෑ. :baffled: :baffled:
  5. Rhaegar Targaryen

    නුගේගොඩදී කෝච්චියෙන් අනූනවයෙන් බේරුන කා

    ඇයි මචන් manual වුණා නම් එහෙම වෙන්නේ? neutral එකේ තිබ්බොත් ද? gear එකේ තිබ්බ නම් අවුලක් නෑ නේද?
  6. Rhaegar Targaryen

    මේ කතාව උඹද බන් ලිව්වේ?

    මේ කතාව උඹද බන් ලිව්වේ?
  7. Rhaegar Targaryen

    Ausi yanda asai

    උඹලට මොන sweden ද බන්? පොල් සම්බලුයි බතුයි කාල නිදාගනින් වද නොදී...
  8. Rhaegar Targaryen

    [IMG]

    [IMG]
  9. Rhaegar Targaryen

    ඉඳි ආප්ප විකුනලා SAITM යන්න

    ප්‍රේමදාස නේද?
  10. Rhaegar Targaryen

    Job එකක් කරන ගමන් ඩොකෙක් වෙන්න

    රුසියාවේ ගිහින් medicine complete කරලා ඇවිත් මෙහෙ ඩොකෙක් විදියට ACT 16 ලියන්න වයස් සීමාවක් නැද්ද බන්? :oo:
  11. Rhaegar Targaryen

    Job එකක් කරන ගමන් ඩොකෙක් වෙන්න

    ඇයි උඹ මල් කෙල්ලෙක්ද? :rofl:
  12. Rhaegar Targaryen

    දැන් නම් 2න්1ක් එකක් වෙන්න ඇදලා අරිනව

    යකෝ තෝ අපිව මරන්නද හදන්නේ? බඩත් කොරවුනා ඕයි... :lol::lol::lol::lol::lol::lol::lol:
  13. Rhaegar Targaryen

    Job එකක් කරන ගමන් ඩොකෙක් වෙන්න

    Job එකක් කරන ගමන් ඩොකෙක් වෙන්න Job එකක් කරන ගමන් හරි, කරලා සල්ලි එකතු කරගෙන හරි අවුරුදු 35,40 න් වගේ SAITM එකට ලක්ෂ 120 එකතු කරලා දීල ඩොකෙක් වෙන්න බැරිද බන්? :rofl:
  14. Rhaegar Targaryen

    එළකිරි එක පුරා කුණුහරප කියන්න එපා කැරියෝ. ගහප්පයින්

    එළකිරි එක පුරා කුණුහරප කියන්න එපා කැරියෝ. ගහප්පයින්
  15. Rhaegar Targaryen

    ඉඳි ආප්ප විකුනලා SAITM යන්න

    ඉඳි ආප්ප විකුනලා SAITM යන්න
  16. Rhaegar Targaryen

    [IMG]

    [IMG]
  17. Rhaegar Targaryen

    ඔහේ ඉන්නවා බන්

    ඔහේ ඉන්නවා බන්
  18. Rhaegar Targaryen

    ආ ගොටුකොල සොන්නයෝ...

    ආ ගොටුකොල සොන්නයෝ...

    No contents