1. R

    why does Sri Lanka loses to India?

    ඉන්දියාවේ ප්ලේ කරන්න අමාරුයි මචන් කලින් ආපු පිට ටීම් ඔක්කොටම ගහන්න අමාරු උනා. ඉන්දියන් උන්ට ඉන්දියාවේ ගහන්න පුළුවන් උනත් අනිත් රටවල් වල විකට් වල ගහන්න අමාරු වෙනවා
  2. R

    ජේසු තුමා

    කිසිම අවුලක් නෑ මචන්. :yes:
  3. R

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    අපෝ අපේ අන්තිමට බැට් කරන්න එන සෙට් එක වැඩක්ම නෑ. මේ සීරීස් එකේම 0
  4. R

    ජේසු තුමා

    මම ත්‍රෙඩ් එකට අදාලව පස්සේ උත්තරයක් දෙන්නම් මම දැන් වැඩ කරන ගමන් ඉන්නේ කොට කොට ඉන්න වෙලාවක් නෑ මල්ලි.
  5. R

    ජේසු තුමා

    මම කතෝලිකයෙක් හැටියට ඉපදුන එකට සන්තෝස වෙනවා. :yes:
  6. R

    ජේසු තුමා

    ඕනේ එකෙනෙකුට ඕනේ තියරියක් ඉදිරිපත් කරන්න පුළුවන් මල්ලි. අපි ආගම අදහන්නේ ජේසු කොහෙද හිටියේ මේරි කන්‍යාවියක්ද නැද්ද කියන එක නෙමේ. අපි ඕවා ඔලුව උඩ තියාගෙන ආගම අදහන්නේ නෑ මල්ලි. ජේසු උගන්නපු දේ ගැන හිතලා යහපත් ජීවිතයක් ගත කරන එක තමයි කරන්නේ. මොකද කතෝලික ආගම බිහි උනේ විශ්වාසය මත. ඒක ඉතින් ඔයාට...
  7. R

    ජේසු තුමා

    මට පේන විදියට මල්ලි කාගේ හරි වැරදි තියරි එකක් ලොකුවට හරි කියලා හිතට අරන් වගේ. ජේසු ඒ කාලේ ඉන්දියාවට ගිහින් රහතන් වහන්සේලා එක්ක මොන භාෂාවෙන්ද අදහස් හුවමාරු කරගත්තේ කියන්න පුලුවන්ද? මම දැන් වැඩ පස්සේ වෙලාවක ජේසු ගැන කියලා දෙන්නම් මල්ලි.
  8. R

    ජේසු තුමා

    ඒකට ආගම දහම පලි නෑනේ මල්ලි මිනිස්සු තමයි එක ඕනේ ඕනේ විදියට පතුරුවන්නේ. ආගමේ නාමෙන් කියලා කොච්චර වැරදි වැඩ වෙනවද හැම මිනිහෙකුගේම අතින්.
  9. R

    ජේසු තුමා

    මචන් යුදෙව්වෝ තමයි දුක් වින්දේ ඊජිප්තු දේශයේ වහල්ලු විදියට. ඒක හැදුවානම් හරි.
  10. R

    චම්පක රණවක කොටිත් එක්ක

    කොටියා කියලා අපි සාමාන්යෙන් ඕනෙම පුල්ලි තියන පූස් වර්ගේ ලොකු සතෙකුට කියනවා. මේ ඉන්නේ පොඩි දිවියෙක්. ඒ කියන්නේ leparod. Tiger කියන්නේ ව්යාග්‍රයා. තව ඉන්නවා පූමා, ජගුවර්, චීටා, සිංහයා, ඔක්කොම එක කාණ්ඩයකට අයිති
  11. R

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    ඉන්දියාවේ කන්ඩිෂන්ස් ඉන්දියන් උන්ටම තමයි මචන්ලා ගැලපෙන්නේ. ඕකම වෙනස් වෙනවා උන් WC එකට ඕස්ට්‍රේලියාවේ ප්ලේ කරනකොට. අපිත් හිත හදාගෙන ඉම්මු
  12. R

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    ara catch eka thamai neda upset une?
  13. R

    Singapore help

    සිංගපූර් වලට වීසා එහෙ එයාර් පෝර්ට් එකේ දෙනවා. හැබැයි රිටර්න් ටිකට් එකයි ඩොලර් 500ක් ඉන්න තැනක ඇඩ්රස් එකක් පෙන්නන්න ඕනේ. ඉන්න තැන් ඕනේ තරන් තියනවා. සේරන්ගූන් රෝඩ් එකේ, චයිනා ටවුන්, මරිනා බේ යන්න. සුමනා අක්කගේ බත් කඩෙන් කෑම එකක් කන්න. එලෙක්ට්‍රොනික් බඩු ගන්නවා නං සිම් ලිම් ස්කුයාර් එකෙන් ගන්න...
  14. R

    Printer Help

    Canon, Epson, Lexmark නැතුව HP ගන්න මචං
  15. R

    Combank mobile banking Help

    අවුරුද්දටම පොඩි ගානක් කැපෙන්නේ. කොම් බෑන්ක් ටු කොම් බෑන්ක් ට්‍රාන්ස්ෆර් ෆ්‍රී. කොම් බෑන්ක් ඉඳලා අනික් බෑන්ක් වලට ට්‍රාන්ස්ෆර් කරන්න ට්‍රාන්ස්ෆෙර් එකට රුපියල් 100ක් කැපෙනවා. රෙජිස්ටර් කරොත් රුපියල් 50ක් වගේ
  16. R

    Prison Break TV Series උදව්වක්.

    උඹ දැන්ද බන් ඕක බලන්න පටන් ගත්තේ?
  17. R

    Dracula Untold (2014) | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව..

    මෙන්න මගේ ත්‍රෙඩ් එක මේකේ මුල http://www.elakiri.com/forum/showthread.php?t=1588065
  18. R

    Dracula Untold (2014) | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව..

    මමත් ඊයේ බැලුවේ. පට්ට. උපරිමයි.
  19. R

    Sri Lankan Buddhist ask to remove Captain: Angelo Mathews

    කව්ද බන් මේවා හදන පිස්සෝ?

    No contents