1. R

    පසුගිය මාසයේ මාගම්පුර වරායට නෞකා 41ක්

    එහෙම සිංගපූර් වරායට ඩිරෙක්ට් ත්‍රරෙට් එකක් වෙන්නේ නෑ මචන් උන්ගේ ආනයන අපනයන අපිට වඩා සරුයි. අනික උන් ගොඩක්ම නැග්ගේ අරාබියෙන් ගෙන බොර තෙල් වරයේම පිරිපහදු කරන එකෙන් හා ඒවා ආයේ නැව් වලට පුරවන එකෙන්.
  2. R

    My Latest Video Filmed by Nokia Lumia 1020

    පට්ට කොලිටි වැඩක් මචන්. නියමයි
  3. R

    Breaking News

    කටුනායක ගුවන් තොටේ සේවක වර්ජනය අවසන් විය. ජනපති කාර්යාලයයේ විශේෂ නියෝජිතයකු ද, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් වෘත්තීය සමිති සමග ගුවන්තොටේ දී සාකච්ඡා කිරීමෙන් පසු වර්ජනය අවසන් විය. මාසික දීමනාව ලෙස ඔක්තෝබර හා...
  4. R

    Breaking News

    ඔන්න ලොක්කා දැන්මම බැඳලා පුතෙක් හැදුවානං ගොඩ :P
  5. R

    Breaking News

    ඒකනන් ඇත්ත මචන්
  6. R

    Breaking News

    ඒක ඉතින් හදපු අයගෙන්ම තමයි අහන්න ඕනේ මචන්.
  7. R

    Breaking News

    එහෙම එක සැරේ මත්තලට ෆ්ලයිට් ඩයිවර්ට් කරන්න බෑ මොකද එහෙ ගොඩක් ෆ්ලයිට් එක සැරේ හැන්ඩ්ල් කරන්න දැන්මම බෑ. වැඩිම උනොත් 3ක්. ඊට වඩා බෑ. අනික එකේ ඉන්න මිනිස්සු කොළඹ බහින්න ඕනේ මිනිස්සු හම්බන්තොට ගිහින් බැස්සාකියමු සදා අනාථයි.
  8. R

    Breaking News

    පිය පුතු කියන්නේ අර වරායේ වගේ තාත්තාගෙන් පස්සේ රස්සාව පුතාට දෙන එක නේද? මෙහෙම එක සැරේ ස්ට්‍රයික් කරපුවාම මේ වගේ තැනක පොඩි මිනිස්සු සදා අනාථයි. ප්ලේන් 4ක් බාලාලු තාම මිනිස්සු ප්ලේන් එක ඇතුලේලු. :baffled::baffled:
  9. R

    හිතට වදින දැන්වීමක්

    හිතට වදින දැන්වීමක් මේක ගොඩක් හිතට වදින දැන්වීමක් නේද? PG85Lfy953s :(:(:( ප්‍රසන්න ජයකොඩි තමයි මේ දැන්වීමේ අධ්‍යක්ෂක.
  10. R

    Sri Lankan Ari Line එදා.......

    මචන් තව ගොඩක් ෆොටෝ තියනවා මගේ මේ ප්‍රොෆයිල් එකෙත්. එන්න සෙට් වෙන්න. ;) https://www.facebook.com/aviation.srilanka
  11. R

    Married Registration

    ළඟම ඉන්න විවාහ රෙජිස්ට්‍රාර් ගාවට ගිහින් අහගනින් මචන්.
  12. R

    ~ Happy Birthday anju.r ~

    Happy birthday machan
  13. R

    Malaysia_යමු

    appatasiri ehemada? thanks for the info machan.
  14. R

    Malaysia_යමු

    Bangkok visa Rs 5000/- machan Malaysia Visa Rs 500/-
  15. R

    NEW A300-300 FOR SRI LANKAN AIRLINES

    Don't lie. Air India does not have A380's in there fleet.
  16. R

    මාලක_ආයෙත් ගුටි කයි.

    ස්කොටිෂ් සුද්දෙක්ලු නෙලලා තියෙන්නේ. :P
  17. R

    නායයෑම_ගැන

    ඉස්සර ඉස්කෝලෙත් ඉගෙන ගත්තා පාංශු ඛාදනේ ගුටි ලේයර් ක්‍රමේ ගැන.
  18. R

    පොඩි_එකාගේ_වැඩ

    නියම ටැලන්ටඩ් ළමයෙක්. ලොකු උනාම හොඳ ඉහලම ෆොටෝග්‍රෆර් කෙනෙක් වෙයි
  19. R

    කොස්ලන්ද නාය යෑම - ගුවන් ඡායාරූප

    අර නාය ගිය තැනට උඩින් ගලාගෙන එන වතුර පාරවල් ඉස්සර ඉඳලම එන්න ඇති. එකෙන් මේ පස් බුරුල් වෙලා වෙන්න ඕනේ එක සැරේම මහා වැස්සට කඩාගෙන ගියේ. පව් අසරණ මිනිස්සු. දුප්පත් මිනිහටම තමයි හැම දුකම. :(

    No contents