මචන්ලා clash of clans පරන game එක නෑතුව අලුත් එකක් ගැහුවා දිගටම..
ඊයෙ 4n1 format කලා bn.. :no::no::no:
den google play වලින් sign වුනාම දැන් එන්නෙ පරන එක...
පරන එක ලෙවල් 2 බන්... :no:
අලුත් 1 ලෙවල් 8..
මට අලුත් 1 ගන්න ක්‍රමයක් තියනවද බන්...
ලොකු උදව්වක්... :(:(:(
Plz help...
REP 8+++ වලින්...