A ගේ පඩියෙන් 3/10 ක් කෑමටද 1/5ක් ගෙවල් කුලී සඳහාද 3/16ක් ඇඳුම් පැළඳුම් වලටද 1/20 පුන්‍ය කටයුතු සඳහාද වියදම් වේ. ඉතිරි මුදල ඔහු බැංකුවේ දමයි. A මාසයකට රුපියල් 26.00 බැංකුවේ දමයි නම් ඔහුගේ මාසික ආදායම සොයනු.
.
.
.
.
.
.
.
.
.
.
.
A මහා පුදුම මිනිහෙක් විය යුතු යයි මට සිතේ. ඔහු අකුරටම ගණන් බලා...