1. gangsterz

    Nigerian Pu$$y

    https://youtu.be/N7MzBv98D-s https://www.youtube.com/watch?v=N7MzBv98D-s&ab_channel=PrincessVitarah patta yako meka.... :lol: :lol: :lol:
  2. gangsterz

    Driving licence

    I took my driving licence from qatar.... :):):):):)
  3. gangsterz

    Idam prashna..

    loku udauwak one machan danna kenek udau karanna.. man inne rata machan.. man idamak ganna inne. man me sambandayen mukut danne ne.. mata kohomada idama liya ganne? man rata innakota wena kenek gihin idama mage namata liyanna puluwanda? lawyer charges ehema kohomada me wage wedakata?? plz...
  4. gangsterz

    Loan Help...

    machanla.. podi udauwak one.. perch 2.5ka land ekaka tiyana niwasak ganna bank walin loan denawada? ehema loan dena bank monawada? dannawanam kiyanna. loku udauwak... :)
  5. gangsterz

    Akkage dance 1 kohomada??

    j8rLZUZF2GA
  6. gangsterz

    Halo CE server

    machan halo server 1k hadanna kiyala denna puluwanda loku udauwak.. danna kenek kiyala diyan.. Salakanawa machan... :yes: :yes: :yes:
  7. gangsterz

    Laptop Help Plz friendz..

    Kellata Lap 1k beluwe machan gift 1kata.. :love: :love: Godak salli ne... :( puluwannam me lap 2n hoda 1k kiyanna... AutoCAD / Photoshop / Skype oya wage dewal tama.. godak loku weda ne.. PLZ help heta ganna inne
  8. gangsterz

    wifi help ...

    loku udauwak macho... rep denu lebe... wifi connect macho.. but no internet :( :( :(
  9. gangsterz

    4n Help..

    machanla 1kata witara ganna puluwan hoda 4n1k kiyapanko....
  10. gangsterz

    Sun cream...

    . . . .. . . . . machanla man qatar awa... surveyor job1k karanne.. auwata dawasata 2ta muna kalu wenawa bn... mata hoda sun cream 1k kiyapanko.. denata use karanne meka... loku udauwak bn... :( :( :(
  11. gangsterz

    HP 630 i3

    මචන් මන් lap 1ta අලුතෙන් වින්ඩොස් දෑම්මා... මේකෙ wifi වෑඩ නෑනේ drivers දෑම්මට පෙන්නන්නේ නෑනෙ... දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු උදව්වක්... :no:
  12. gangsterz

    Leaving My Loving Contry

    මචන්ලා මම දෙසෑම්බර් 4 කටාර් යනවා...:) :) :) රට දාලා යන්න ගොඩක් දුකයි... :( :( :( මම මේ රටින් පිට යන පලවෙනි වතාව.. අද බොහොම දුක දවසක්... මම එලකිරි එකෙන් ගොඩක් දේවල් එලකිරි එකෙන් ඉගෙන ගත්තා... හෑමෝටම ගොඩක් ස්තූතියි.... :)
  13. gangsterz

    Plz help

    මචන් කුමාර වෙල්ගම ඈමති තුමාගෙ ගෙදරට කොලබ ඉදන් බස් 1න් හරි කෝච්චියෙන් හරි යන්න පාර කියනවද දන්න කෙනෙක්.. ලොකු උදවුවක්...
  14. gangsterz

    Inspired Posters

    1. Hollywood Comedy flick ' ‪ProblemChild‬ (1990) poster copied from Hollywood film ‪Parenthood‬(1989)' 2.Angelina Jolie 's Blockbuster action flick 'Wanted (2008)' poster inspired from another Hollywood flick 'Juncture (2007) 3.WWE ( Tv Show ) main event ' Backlash (2010)' official...
  15. gangsterz

    Loan Help

    මම හදපු ගෙයක් ගන්න බෑලුවෙ... එහෙම ගන්නකොට bank loan වලට යන්න පුලුවන්ද? එහෙම ණය දෙන banks තියනවද? දන්න කෙනෙක් help 1k දෙනවද? PLZ.. :D
  16. gangsterz

    Amma - Big Harsha Ft. Kaizer Kaiz

    bExzHoaw8i8 . . . . . . . . . මේක අහලා බලපල්ලා... උබලට කොහොමද දන්නෑ... මටනම් ගොඩක් ලස්සනයි.. ඈස් වලට කදුලක් ගෙනාවා... (මගෙ අම්මත් පිලිකාවකින් මාව දාලා ගිහින් ගොඩක් දවස්.. ඈත්තටම හිතට ගොඩක් දෑනුනා මේක)
  17. gangsterz

    Nokia Lumia වෑඩ්ඩෝ help..

    මචන්ලා මගෙ යාලුවෙක්ගෙ 4න් එකට Modern Combat 5: Blackout download කලා computer 1n.. දෑන් ඒක lumia 525 එකට install කරන්න යනකොට purchase කරන්න කියලා වෑටෙනවා.. මේක දාගන්න විදිහක් නෑද්ද???? :no: :no: :no:
  18. gangsterz

    Outlook Help...

    outlook වලින් USA වලට සෙන්ඩ් කරන E-mail fail වෙනවා... G-Mail වලින් send වෙනවා.. මේක හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් help 1ක් දෙන්න... ලොකු උදව්වක්....
  19. gangsterz

    ජනාදිපති තුමා....

    ජනාදිපති තුමා.... මචන්ලා මට පොඩි වෑඩකට මෙන්න මේ අයට ලියුම් යවන්න උවමනාවක් තියනවා.. ලියුම් යන්න ඕන addrezz එක හොයලා දෙන්න පුලුවන්ද?? 1 MR 2 Besil Rajapaksha 3 Gotabaya rajapaksha 4 marvin Silva රෙප් ලබා දෙනු ලෑබේ.... :yes: :yes: :yes:
  20. gangsterz

    PLZ Help

    මචන්ලා අපේ router 1න් computer 4කට ඉන්ටර්නෙට් දීලා තියනවා.. මට අනිත් computer wala bandwith 1 ලිමිට් කරන්න පුලුවන්ද??? මොකක් හරි softwere1k හරි කමක් නෑ...

    No contents