Avatar එක මාරු කලා බං..
මේක කලින් තිබුනු Avatar එක. චතූ අයියගෙ Avatar එක දාගෙන හිටියේ..:shocked:
මේක මම දන්න විදියට හදාගත්තා. සුදු පූසා අයියට, මල් බබා අයියට, මීගාර අයියට වගේ ලස්සන Avatar හදන්න මම දන්නෙ නෑ.:no:
Avatar හොයන අයත් ඇතිනේ. මෙන්න හොද Avatar ටිකක්. සයිස් එකෙන් ලොකු වැඩියි...