1. crazybuddy

    ඇඟිල්ලේ පළඳින රැහැන් රහිත මුදු මවුසය

    ඇඟිල්ලේ පළඳින රැහැන් රහිත මුදු මවුසය පරිගණකයක් භාවිතා කර ඇති සෑම කෙනෙක්ම මවුසයෙන් ඇති ප‍්‍රයෝජනය ගැන නොදැන සිටිය නොහැකියි. නිපදවා අවුරුදු 30 ක් ගත වුවත් තවමත් අප භාවිතා කරන්නේ සාම්ප‍්‍රදායික හැඩයේ මවුසයයි. එහි තාක්ෂණය හා හැඩරුව ස්වල්ප වශයෙන් වෙනස් වුවත් තවමත් එහි මූලික නිර්මාණ සංකල්පය එහි...
  2. crazybuddy

    ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නව&

    ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නව& හොරොයින්, කොකේන්, මරිජුවානා, කංසා ආදී ලෙස මත්ද්‍රව්‍යයන් බොහොමයක් ලොව පුරා ව්‍යාප්තව තිබුණත් ඒ සියල්ලටම වඩා බලවත්, දරුණු මත්ද්‍රව්‍යයක් තිඛෙන බව ඔබ දන්නවාද ? මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට කිසි ලෙසකින් වත් ගැලවීමක් නම් නෑ. කොතරම් ප්‍රබල මත්...
  3. crazybuddy

    facebook පාවිච්චි කරන්නන්ට පමණයි..

    facebook පාවිච්චි කරන්නන්ට පමණයි.. F B කියන්නේFacebook කියලාසයිබර්අවකාශයේසැරිසරනහැමෝමව‍ගේදන්නවා. ඇයි එහෙනම් මේ කළු - සුදු කථාවක්. ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ මාක් ෂුකර්බර්ග්, Facebook ප්‍රධානියා වර්ණ අන්ධතාවයෙන් පෙළෙන බව. ඒ නිසා තමයි ‍Facebook වෙබ් අඩවිය තනිකරම නිල් පැහැයෙන් තනා ඇත්තේ. ඒත්...
  4. crazybuddy

    - අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු -

    - අළුත්ම පරිගණක ගැජට් ටිකක් ගැන දැනගනිමු - තාක්ෂණය අළුත් වෙන්නේ හරිම වේගෙන්. මේ අවුරුද්දේ අළුතෙන්ම නිපදවන උපාංගයක් තව අවුරුද්දකින් යල්පැන ගිය එකක් වෙනවා. දිනෙන් දින අළුත් වෙන පරිගණක තාක්ෂණික ලෝකයේ අළුත්ම යෙදුම් ගැන දැනුවත් වෙලා නොඋන්නොත් අපිටත් මේ තාක්ෂණේ මැජික් වගේ වේවි. ඉතින් ඒ වගේ අළුත්...
  5. crazybuddy

    චුට්ටකට කලින්

  6. crazybuddy

    Kaushalya Udayanganiගෙ උණුම උණු මෙව්වා...

    Kaushalya Udayanganiගෙ උණුම උණු මෙව්වා... පට්ටයි නේ....:):):)
  7. crazybuddy

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 03

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 03 ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 01 ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 02 1. මේ සුවිශේෂී සුප්‍රසිද්ධ කලා නිර්මාණයක් ලෙස ලෝකයා හඳුනාගත් එකක්. Filippo Lippi නම් චිත්‍ර ශිල්පියාගේ (ඉතාලි ජාතිකයෙක් විය යුතුයි...)...
  8. crazybuddy

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 02

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 02 ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 01 1. පුරාණ ඊජිප්තු රූපාක්ෂර වලට ලෝකෙ කොහේ තිබුණත් අඳුනාගන්න පුළුවන් අනන්‍ය හැඩයක් තියෙනවා. ලෝකෙ පුරාම එක එක පැරණි ශිෂ්ඨාචාර වල මේ වගේ පැරණි රූපාක්ෂර ක්‍රම භාවිතා වෙලා තියෙනවා. ඒ වුනත්...
  9. crazybuddy

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 01

    ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු Part 01 ලෝකේ දියුණුයි... විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුළුවන්... ඕනෙම ප්‍රශ්නෙකට තාක්ෂණේ උත්තර දෙනවා කියලා හිතාගෙන හිටියට ‍මොකද, මෙච්චර දියුණුයි කියන නූතන මානවයටත් විසඳගන්න බැරි ගැටළු... ලෙහා ගන්න බැරි අවුල්... අගක් මුලක් හොයාගන්නවත් නැති අවස්ථාවන් නම් මේ...
  10. crazybuddy

    ඇඬෙනවනෙ තනි ඇහැට

    ඇඬෙනවනෙ තනි ඇහැට අඬනකොට ඇයි කදුළු එන්නෙ දන් නෑ අනේ දුක වැඩි හින්දා වෙන් නැති එතකොට දුකටද අඩන්න්නෙ වෙන්න ඇති සතුටතත් කඳුළු එනවනේ අයියෝ ඒ සතුට වැඩිකමටනෙ අදහස් දෙකකට එකම ප්‍රතික්‍රියාවක් මාරයි නේ ඔයට මොකටද ඒ පන්ඩිතකම් නෑ ඔයා අඬනකොට මූන රතු උනා...
  11. crazybuddy

    විශිෂ්ඨ නිර්මාණයක්...මොලේ කොලොප්පං වෙනව...!

    විශිෂ්ඨ නිර්මාණයක්...මොලේ කොලොප්පං වෙනව...!
  12. crazybuddy

    එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමත&#3538

    එකම මවුසය තුන් විදියකට භාවිතා කරන්න කැමත&#3538 මවුසයේ තියෙන විශේෂත්වය තමයි මේක තුන් ආකාරයකින් ප්‍රයෝජනවත් වීම. 1. සාමාන්‍ය පරිදි පරිගණක මවුසයක් ආකාරයට 2. පරිගණකට ඈඳිය හැකි අංක පුවරුවක් (Numeric Keypad)ලෙස 3. පරිගණකයේ සම්බන්ධයක් නැතිව භාවිතා කළ හැකි (Stand-alone)...
  13. crazybuddy

    ඔයාලා නොදැකපු සත්ව විශේෂ කිහිපයක්

    ඔයාලා නොදැකපු සත්ව විශේෂ කිහිපයක් මිහිමත ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් බොහෝමයක් දුටු මතින්ම අපිට හඳුනා ගන්නට පුළුවන්. පුරුදු - නොපුරුදු ඒ සියළුම සතුන් අතරිනුත් ඔබ කවරදාවත් අසා නැති, දැක නැති අති දුර්ලභ සතුන් කිහිපදෙනෙක් ගැන හඳුන්වා දෙන්නයි මේ සූදානම. රතු දත්ත පොතට අනුව මේ දුර්ලභ සත්ත්ව විශේෂයන්...
  14. crazybuddy

    සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කි

    සුවිශේෂී මතකයන් සහිත ඓතිහාසික ඡායාරූප කි අපේ ජීවිත කාලය තුළ සිදුවන හැම දෙයක්ම, අපි ගැන වගේම - රටේ ලෝකේ වෙන හැම දෙයක්මත් අපිට මතක තියාගන්න අමාරුයි නේද ? ඒත් ඡායාරූපයකට පුළුවන් ඒ මතකය අළුත් කරන්න. ඒක තමයි ඡායාරූප වල තියෙන හොඳකම... කොච්චර පරණ දෙයක් වුනත් ඡායාරූපය ඔස්සේ අතීතයට යන්න අපිට පුළුවන්...
  15. crazybuddy

    අපේ පරිඝණකය ආරක්ෂා කරගමු..

    අපේ පරිඝණකය ආරක්ෂා කරගමු.. පරිගණකයක් භාවිතා කරන අප සැමගේම ලොකුම හිසරදය නම් පරිගණකයට වින කරන හානිකර පරිගණක වැඩසටහන් වලින් ගැලවීමයි. මේවා malware, viruses, key loggers හා worms ආදී ආකාරවලින් අපේ පරිගණකයට පැමිණේ. දිනෙන් දිනම නවතාවයට ලක්වෙමින් දහස් ගණනින් පරිගණක ලෝකයට එකතුවන මේ තර්ජනයට මුහුණ දීමට...
  16. crazybuddy

    සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම

    සියවසකට පෙර පුරාණ ලංකාවේ ප්‍රවාහන ක්‍රම අවුරුදු 100 කට කලින් ලංකාව කොහොම තිබුනද කියලා හිතාගන්න පුළුවන් ද ? ඇත්තෙන්ම අපිට ඒ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් ඡායාරූප වලින්. එක රූපයකින් පුළුවන් වචන සිය ගානක අදහසක් ප්‍රකාශ කරන්න. මේ පළවෙන පින්තූර වලින් දැක්වෙන්නේ සියවසකට ඉහතදී ලංකාවේ පැවති...
  17. crazybuddy

    ♥ බලන්න අපේ රටේ ලස්සන ♥

    ♥ බලන්න අපේ රටේ ලස්සන ♥ ත්‍රිකුණාමල ගල්පර මුදුනේ සිට මේත් ත්‍රිකුණාමලේම තමා තංගල්ල වෙරළ තීරය මිරිස්ස සැන්දෑවක රන්වන් වෙරළ තීරය තවත් ලස්සන දර්ශනයක් ආරුගම්බේ වෙරළ තීරය කදුකර දිය ඇල්ලක් හංවැල්ලට උඩහට වෙන්න කැළණි ගග අල්ලන්නෙත් මෙහෙමයි ඉහල කදුකර දසුනක් මේක නම් ඉතින් උපරිම...
  18. crazybuddy

    - ලෝකේ ලොකුම දේවල් දැකලා තියෙනවා ද ??? -

    - ලෝකේ ලොකුම දේවල් දැකලා තියෙනවා ද ??? - ලෝකේ ලොකුම පොත පොතක් කිව්වට මේක නම් මාගලක් තරමට ලොකු පොතක්... මෙතෙක් ලොව ප්‍රකාශයට පත් කළ ලොකුම පොත ලෙස වාර්තා අතරට එක්වන මේ පොතේ කතෘ හා ප්‍රකාශක වන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ Michael Hawley නම් විද්‍යාඥයා. රාත්තල් 133 ක් බරැති මේ...
  19. crazybuddy

    - ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත ය&#354

    - ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත ය&#354 දශකයකට පෙරදී නම් අපගේ මතකයන් ඡායාරූපයට නගනු ලැබුවේ සේයාපටල කැමරා මගිනි. නමුත් අද වන විට ඒ තැන ඩිජිටල් කැමරා මගින් ආක්‍රමණය කර අවසානයි. සේයාපටල කැමරාවලදී ඡායාරූප 24 ක් හෝ 36 කට සීමා වූ මතකය, දැන් ඩිජිටල් කැමරා මතකයන් නිසා ඡායාරූප දහස් ගණනක් දක්වා...
  20. crazybuddy

    මූ නම් පට්ට ඩයල් එකක්. තනි ඇහැට ඇඩෙනෝ

    මූ නම් පට්ට ඩයල් එකක්. තනි ඇහැට ඇඩෙනෝ <object width="640" height="480"><param name="movie" value="http://www.youtube.com/v/eyK8joH7hKU?version=3&hl=en_GB&rel=0"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed...

    No contents