╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮
සිතට දැනෙන දුක, සතුට, පසුතැවිල්ල, කලකිරීම වැනි සියලූම හැගීම් වලට ගීතයක් තුලින් මිහිරක් ලබා දෙන බව අප සැවොම දන්නා කරුණක්. මම වගේම ඔයාලත් අනිවා ගීත බොහොමයක් රසවිදලා ඇති. හින්දි, සිංහල, ඉංශ්‍රිසි ඔය හැම ගීතයක්ම වගේ.. ඒ අතරින් ඔයාලා ආදරේ කරණ, ඔයාලාගෙ...