♥ සමාවෙන්න රත්තරනේ ♥
01
ඉර අව්ව තරහටත් එක්ක වගේ මගේ මූණට එබෙද්දී, ගෙයින් එළියට බැහැපු ගමන් මං සනග්ලාස් දෙක දාගත්තා. දැන් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් අවුලක් නැත්තෙමත් නෑ. ගෙදර කවුරු හරි එළියට එබෙන්න කලින් මාරුවෙන එක ඇගට ගුණයි කියලා මට හිතුණා. සද්දෙ ඇහෙන හින්දම, ගේට්ටුව ගාව...