හිරුගේ බලග ගැන දැනගනිමු...
අපේ සූර්යයා, එහෙමත් නැතිනම් හිරු කියන්නේ තරුවක්. අපේ මන්දාකිණිය, ඒ කියන්නේ ක්ෂීරපථයේ තිබෙන තරු මිලියන 100,000 න් එක් තරුවක්. ඒත් අනෙක් තරු වගේ නොවේ හිරුගේ විශේෂයක් තියෙනවා. හිරු අපේ සෞරග‍්‍රහ මණ්ඩලයටම හුඟක් වැදගත්. හිරු නොතිබුණා නම් පෘථිවියේ ජීවය ඇති වෙන්නේ නැහැ...