1. crazybuddy

    || Facebook Short Key ||

    Google Chrome සමග 1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා 2. Alt + ? - Face book search කිරිම සදහා 3. Alt + 1 - Home page 1 කට යාම සදහා 4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා 5. Alt + 3 – Friend request සදහා 6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා 7. Alt + 5 – Notifications සදහා 8. Alt + 6 - ඔබෙ...
  2. crazybuddy

    Torrific වෙනුවට වෙන බාන්ඩයක්..

    Torrific වෙනුවට වෙන බාන්ඩයක්.. torrific.com ඒක වැහුව නිසා ගොඩක් අයට කෙල වෙලානේ හිටියේ.. හරි එහෙනම් වැඩේ පටාන් ගමු.. මුලින්ම පහල සයිට් එකේ account එකක් හදාගන්න..[image ඒක ක්ලික් කරන්න.] ඔන්න ඔය සයිට් එකෙන් තමයි අපි අපේ torrent files direct බාන්නේ..torrific වගේම සයිට් එකක්..හරි...
  3. crazybuddy

    Facebook Password උස්සමුද ?

    Facebook phishing ගැන දන්නවද..Password උස්සන හැටි සි0හලෙන් තේරෙන්න කිව්වොත් phishing ....මේක ගැන දන්නව ඇතිනෙ..මේක ඉතින් එක විදියකට හොර වැඩක්..මම මේක කීප වරක්ම කරල තියෙනව...නියමට වැඩ..HACK කරන වැඩේ ගොඩක් අමාරුයි ඒකට ඉතින් සුපිරි මොලයක් තියෙන්න ඔනෙ..මේ විදිය නම් හරිම ලේසියි... ..හරි අපි...
  4. crazybuddy

    මාරක virus හදමුද ? මෙන්න එහෙනම්..

    මාරක virus හදමුද ? මෙන්න එහෙනම්.. System32 Folder එකේ ඔක්කොම Files Delete වෙන Virus එකක් හදමු. :angry: හරි වැඩෙට බහිමු.. මුලින්ම කියන්න ඔනේ මේක ඔයාගෙ machine එකේ නම් open කරන්න එපා... වැඩේ නම් හරිම ලෙසියි පොඩි වැඩක්...මුලින්ම පහල තියන code එක copy කරල notepad එකකට save කරන්න. CODE: del...
  5. crazybuddy

    මගෙ ගෑනිට හොර මිනිහෙක් ඉන්නව……

    මගෙ ගෑනිට හොර මිනිහෙක් ඉන්නව…… එදා දිවිය ලෝකෙ හෙනම බිසි දවසක්. මෙහෙ පව් කොරන් නැතුව මැරිච්ච පොරවල් ගිහිල්ල, එහෙ කට කැපෙන්න පිරිල. දෙවිවරු දිව්‍යන්ගනාවො , එහෙ පාර්ක් වල හිටන්, එකොමඩේෂන් හිඟ කොමටම. එයව් අස්සෙ දොර ගාව තව තුන් දෙනෙක් බලාන ඉන්නවා ඇතුලට යන්න. දොරටුපාල දෙය්ය ගෙනාව නීතියක් මේ...
  6. crazybuddy

    විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ

    විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ <object width="640" height="480"><param name="movie" value="http://www.youtube.com/v/BARQoJTL_10?version=3&hl=en_GB&rel=0"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed...
  7. crazybuddy

    ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන්මයි

    ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන්මයි :love::love:ඔබේ ආදරය හඳුනා ගන්න:love::love: ජීවයේ සදාතනික පැවැත්ම රදාපවතින්නෙ හිරුගේ හිරු රැසින් හා මවගේ ආදරයේ එකමුතුවෙනි. ආදර හැඟීම් සිතේ ඇති වන්නේත්, පවතින්නේත්, මේ සංකල්පය මතයි. පෙම්වතුන් වෙළී...
  8. crazybuddy

    ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දින

    ලංකාවේ මුල්ම ලොතරැයියෙන් මුල්ම දිනුම දින ගලිගමුවේ බිසෝවෙල පදිංචිව සිටි කිරිඅප්පු රස්සාවට කළේ අඹන්පිටියේ තේ ස්ටෝරුවේ කම්කරු වැඩය. ලද ඉසිඹුවකදී තේ කෝප්පයක් බොන්නට ඔහු අසල තිබූ කඩයකට ගොඩවෙද්දී එතැන ස්වීප් වෙළෙන්දෙක් සිටියේය. තේ කඩයේ සිටි බොහෝ දෙනෙක් මේ ස්වීප් වෙළෙන්දා වටකරගෙන ස්වීප් මිලට...
  9. crazybuddy

    වෛද්ය අවධානයට යොමු විය යුතු රෝග ලක්ෂණ 10 ක්

    වෛද්ය අවධානයට යොමු විය යුතු රෝග ලක්ෂණ 10 ක් වෛද්‍ය අවධානයට යොමු විය යුතු රෝග ලක්ෂණ 10 ක් පපුවේ කැක්කුම, උග්‍ර ලෙස ඇති වන උදර වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා ආදි රෝග ලක්ෂණ අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය අවධානයට යොමු කරන රෝග ලක්ෂණ වේ. නමුත් එතරම් බරපතල ලෙස නොපෙනෙන ඇතැම් ලක්ෂණ ඇති විට වෛද්‍යවරයා හමු...
  10. crazybuddy

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530

    නිදහස්‌ සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප&#3530 පී. විල්මට්‌ පීරිස්‌ මහතා විසින් ඓතිහාසික ලිපි ලේඛන ඇසුරු කර ගනිමින් වර්ෂ 1969 පෙබරවාරි මස රසවාහිනී සඟරාව සඳහා රචනා කරන ලද මෙම මාහැඟි ලිපිය පසුගිය පෙබරවාරි මස 04 වන දිනට යෙදුනු 62 වෙනි නිදහස්‌ සමරුව නිමිත්තෙනි. මෙම ලිපිය...
  11. crazybuddy

    සංගණනය යනු කුමක්ද ?

    සංගණනය යනු කුමක්ද ? සංගණනය යනු කුමක්‌ ද? ඔබ කාගේත් නිවෙස්‌වල ප්‍රධාන උළුවස්‌ස ඉහළින් දැන් රතු පැහැ ලේබලයක්‌ ඇලවී ඇතිවාට සැක නැත. එය සන් කරන්නේ ලංකාවේ පැවැත්වෙන 14 වැනි ජන හා නිවාස සංගණනයට (Census of Population and Housings ඔබ නිවස ද ඇතුළත් වන බව ය. එහි මූලික පියවර දැනටමත් අවසන් අතර වඩාත්...
  12. crazybuddy

    අනවශ්‍ය රෝම ඉවත් කිරිම පරිස්සමින් කල යුත&#3540

    අනවශ්‍ය රෝම ඉවත් කිරිම පරිස්සමින් කල යුත&#3540 වැඩිවියට පත්වීමත් සමගම සිරුරෙහි රෝම වර්ධනය වීම සාමාන්‍යයි. නමුත් සිරුරෙහි අනවහ්‍ය ලෙස රෝම වැඩීමක් දක්නට ලැබෙනවා නම් එය කාන්තාවකගේ රූපගාවන්‍යයට බාධාවක්වන තරමට මතුවී පෙනෙනවා නම් එම තත්ත්වය අනවශ්‍ය රොම වර්ධනයක් ලෙස සලකන්නට පුළුවන්. වර්තමානයේ...
  13. crazybuddy

    වෛරයෙන් උපන් ඒකාධිපතියා ඇඩොල්ෆ් හිට්ලර්

    වෛරයෙන් උපන් ඒකාධිපතියා ඇඩොල්ෆ් හිට්ලර් ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රේල් මස 20 වන දා ය. ඔස්ට්‍රියාව හා ජර්මනිය අතර පිහිටි කුඩා ගම්මානයක් වූ බ්‍රෝනාවූ ඔහුගේ උපන් ගම විය. 52 හැවිරිදි ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ ඇලෝයිස් ශිකල්ගෲබර් හිට්ලර් ගේ පියා වූයේ ය. ඔහුගේ මව ඒ වනවිට වයස විසි...
  14. crazybuddy

    ලෝකයේ ප‍්‍රධාන අධිවේගී මාර්ග

    ලෝකයේ ප‍්‍රධාන අධිවේගී මාර්ග ලෝකයේ අධිවේගී මාර්ග ජාතික හා අන්තර්ජාතික වශයෙන් වර්ගීකරණයට ලක්කොට ඇත. මෙම මාර්ග විවිධ වාර්තාවලට හිමිකම් කියයි. මෙහි ලියැවෙන්නේ ලෝකයේ ප‍්‍රධාන පෙළේ අධිවේගී මහා මාර්ග කීපයකි. 1. ජාත්‍යන්තර අධිවේගී මාර්ග අතරින් දිගින් වැඩිම අධිවේගී මාර්ගය වන්නේ ලතින් ඇමෙරිකානු...
  15. crazybuddy

    ඔයාගෙ යාළුවට පිළිකාවක් තියෙන්නේ.

    ඔයාගෙ යාළුවට පිළිකාවක් තියෙන්නේ. “ඔයාගේ යාළුවට කැන්සර් එකක් තියෙන්නේ....එක පාරටම මේ ගැන එයාට කියන්න එපා හිමින් සැරේ හිත හැදෙන විදියට කියන්න අපි මෙයාව සනීප කරගන්න බලමු...හැඟීම්බර වෙන්න එපා පුතා යාළුවා වෙනුවෙන් මේ දේ ඔයා කරන්න ඕනේ.මේ වෙලාවේ එයා හිත දුර්වල කරගත්තොත් අපිට තියෙන සුළු...
  16. crazybuddy

    ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker For Win 7

    ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker For Win 7 Folder Lock is fast file-security software that can password-protect, lock, hide, and encrypt any number of files, folders, drives, pictures, and documents in seconds. Locked files are undeletable, unrenamable, unmovable, hidden, and...
  17. crazybuddy

    සියලුදෙනාටම සොදුරු වැලන්ටයින් දිනයක් වේ&

    සියලුදෙනාටම සොදුරු වැලන්ටයින් දිනයක් වේ& මුලු වසරටම එක් දිනක පුරවා රතු රෝස මල් දසත ගලපා සුබ පැතුම් පත් තුල බෙදනා අරුත් සුන් ආදරය මැද සැමදා මා ලගින් හිද පුරවා මල් සුවද මගේ දිවියට පබැදු ගීය විය ජීවන ගමන ඔබේ සුන්දර සෙනෙහ‍ස…….. සරසා නේක හැඩවැඩ කොට රදවා බොලද වදන් පෙල‍ කාසි බලයෙන් ආලය...
  18. crazybuddy

    භවතු සබ්බ මංගලං ගාථාව ‍රැප් කර කාමුක දර්ශ&#350

    භවතු සබ්බ මංගලං ගාථාව ‍රැප් කර කාමුක දර්ශ&#350 “භවතු සබ්බ මංගලං…” ගාථාව ‍රැප් කර කාමුක දර්ශනයක යෙදීම ගැන – බැලුම්ගල මුස්ලීම් තොප්පිය දාපු නිසා සහ ඉස්ලාමික යාඥාවක් භාවිතා කරපු නිසා සිත්තිමනීලා ගීතය තහනම් වුනා – ඉරාජ් වීරරත්න කතා කරයි. “සිංදුවේ තියෙන්නේ බඳින වෙලාවේ මනමාලයාට හැ‍ඟෙන දේ ...
  19. crazybuddy

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a

    ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a මීට පෙරද අන්තවාදී කණ්ඩායමක් විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාව විකෘති කරමින් එහි අගට “සදා ශුද්ධාත්මානු භාවේන…” ආදී කොටස් එකතු කර විකෘති කර තිබුන බව බැලුම්ගල වීඩියෝවේදී අසන්නට ලැබුනා ඔබට මතක ඇති. ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර මොනවාද යන්න ඇසූ විට අදාල...
  20. crazybuddy

    ගීතයෙන් එහා ගිය සංධ්වනි සංගීතය හඳුනාගනිම

    ගීතයෙන් එහා ගිය සංධ්වනි සංගීතය හඳුනාගනිම අපි හැමදාමත් අහන එහෙමත් නැත්නම් ඇහෙන ගීත වලින් එහා ගිය සංගීත ක්‍රම මෙන්ම සංගීත ශෛලීන් රැසක් ඇතත්, අපි කැමති නිතරම ගීතයේ මිහිර විඳින්නයි. විශේෂයෙන්ම ආසියාතික රටවල මේ ප්‍රවණතාවය වැඩිපුරම දක්නට ලැබෙනව.ඒත් බටහිර ලෝකයේ සංගීත රසිකයන් බහුතරය කැමති...

    No contents