1. Roamstar

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අනේ ඇඩ්මින් කෙනෙක් ඉන්නවා නම් මොකක් හරි කරලා දෙන්නකෝ..
  2. Roamstar

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මේ බන් මම cod4 ගහන්න අරන් දැන් සතියක් විතර ඇති. එළකිරි එකේ Promod කියල තියෙන server එකට මට යන්න බෑනේ බන්.. වෙන Promod තියෙන ලංකාවේ ඒවාට මම ගිහින් තියෙනවා. අරකට යද්දී මැසේජ් එකක් එනවා "You have been banned from this server" ද මොකද්ද කියල. බෑන් වෙන්න මම කවදත් ඒ server එකට ගිහිල්ලත් නෑ බන්. මොකද්ද...
  3. Roamstar

    නොමිලේ විදුලිය... Cooling fan එකෙන්

    ඕක ෆේක් නෑ. ඕක කරන්න පුළුවන් දෙයක්. හැබැයි මැග්නට් කියන්නේ අසීමිත විදියට ශක්තිය ගබඩා වෙලා තියෙන දෙයක් නෙමෙයි. මැග්නට් වල තියෙන ශක්තියත් ඉවර වෙනවා. අර වටේට තියෙන මැග්නට් වල ශක්තිය ඉවර උන දවසට ඕක කැරකෙන්නේ නෑ. ශක්තිය මවන්න බෑ. ශක්තිය එකකින් තව එකකට පරිවර්තනය කරන්න විතරයි පුළුවන්.
  4. Roamstar

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    කොහොමද බන් server එකක් add කරන්නේ ෆේවරිට් වලට..
  5. Roamstar

    බයික් එකකින් petrol අයින් කරන්න

    රිසව් එකට දාලා පෙට්‍රල් බටේ ගලවලා කටට ගනින්..
  6. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    පින් සිද්ද වෙච්චාවේ..
  7. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    කවුරු හරි පින්වතෙක් රාජගිරිය ග්‍රවුන්ඩ් එකේ ගූගල් මැප් එක දාන්නකෝ..
  8. Roamstar

    බණ්ඩාරනායකපුර ,රාජගිරිය අවට සිටින පුද්ගල

    අවශ්‍ය ඇයි දන්නේ නෑ නේද.. ඒ පැත්තේ දන්නා කියන අය නම් ඉන්නවා.
  9. Roamstar

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මමත් ඉන්නවා... Roamstar කියලම තමයි නම තියෙන්නේ..
  10. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    ඔන්න මචන් මගෙන් පොඩි සප් එකක් මැච් එකේ අඩු පාඩු වලට.. :)
  11. Roamstar

    ◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

    ඔක්කොම ඕල් අවුට් උනාද..
  12. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    රුපියල් 106 යි තුට්ටු 2 යි.
  13. Roamstar

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    ඇයි බන් අර සමහර ඒවායේ තරු දාල තියෙන්නේ..
  14. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    නෑ බන්.. මාරු කරලා කලිසමක් දෙනවා.
  15. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    මම දාන කොමෙන්ට් පෙන්නේ නැද්ද යකෝ.. මගේ නම වැරදියි.. එක මගේ නමට කැළලක්.. :angry:
  16. Roamstar

    ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

    මගේ නම වැරදියි බන්.. තරහයි.. :(
  17. Roamstar

    එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

    මැච් එකට බන් නාකි අන්කල් ල ගේ ටීම් එකකුත් තියෙනවද බන්.. කිබුල් මාම, ලැප්ටොප් මාම එහෙම ඉන්න..?
  18. Roamstar

    එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

    ඔන්න මාත් ආව.. මාවත් ගනින් මලක් වගේ..

    No contents