1. Roamstar

    උදව් කරපන් මචන්ලා.. Udaw karapan machanlaa..

    උදව් කරපන් මචන්ලා.. Udaw karapan machanlaa.. මචන් මගෙ ගූගල් ක්‍රෝම් එකේ සින්හල පෙන්නන්නෙ නෑ බන්.. ෆයර්ෆොක්ස් වල පෙන්නනවා.. කොහොමද බන් හදාගන්නෙ? ආයෙ දාලා බැලුව ඒත් හරි ගියෙ නෑ බන්. ගූගල් ඉන්පුට් ටූල්ස් වැඩ කරන්නෙත් නෑ..
  2. Roamstar

    God needs a Goddess.

  3. Roamstar

    අපේ රටේ භාවිතා වෙන සල්ලි LOL

    කොහෙද කුකුලෝ රුපියල් 5 ට කිට් කැට් තියෙන්නේ? කිට් කැට් එකක් කන්න දැන් ඇට දෙකත් උගස් කරන්න ඕනේ..
  4. Roamstar

    ට්‍රිප් එකක් යන්න තැනක්

    නන්පෙරිල් පලයන්.. ලෝකන්තේ යට ඉඳන් උඩට.. බන්ග්ලොව් එකක් තියෙනවා උඩ.. කලින් බූක් කරන්න ඕනේ.. town එකෙන් කෑම අරන් පලයන් ආයේ ගන්න තැනක් නෑ.. උයන්න කෙනෙක් ඉන්නවා බන්ග්ලොව් එකේ.. http://www.srilankantravellers.com/trips/2011/05/non-pareil-worlds-end-horton-plains/
  5. Roamstar

    මෙන්න කාර් ! ලීටරයට කිලෝමීටර් 100 යි !

    ඔව් උඹට මතකද.. සුදුයි නිලුයි.. ඒ දවස් වල හොයන්නෙම ඒ පෑනමයි.. තව එකක් තිබුන සියල් කියලත්..
  6. Roamstar

    mara wassa ada.

    වහිනවා ඔයි උදේ ඉඳන්.. උඹ කොහෙද ඉන්නේ කිරිබත්ගොඩ? මමත් දැන් ඉන්නේ කිරිබත්ගොඩ..
  7. Roamstar

    forexකජ්ජක්ද

    කජ්ජ බිසමුද?
  8. Roamstar

    forexකජ්ජක්ද

    කියල තියෙන එක නම් හරි. එකට අනුව නම් ප්රෝෆිට්.. දාපන්කෝ බලන්න සිග්නල් ඉතින්..
  9. Roamstar

    නැකත්_රාල_ගෙන්_දැනගන්න

    ආමෙන්..? කෝ දියන්™
  10. Roamstar

    නැකත්_රාල_ගෙන්_දැනගන්න

    මචන් ඒක තනිකරම අල්ලගෙ කැමැත්ත.. අල්ලා හුකබ්බර්™
  11. Roamstar

    මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ නොවිසඳුනු අහිර

    අම්මප යකෝ ඒක අමතකම වෙලා ගියා නේන්නම් මේ දවස් ටිකට..
  12. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    Mokak?
  13. Roamstar

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    Samanala eka patta yako.. Yata thattuwa habai. Mama wada karanne Kiribathgoda Hospital Road eke.. Inne Malwane.. (Rambutan na :P )
  14. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    http://www.forexfactory.com/calendar.php http://www.forexfactory.com/market.php
  15. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    දැන් තියෙන ඩිස්කවර් 135 ඒවා ගොඩක් දුවපුව මචන්.. අඩුවෙන් දුවපු එකක් හොයාගන්නවත් බෑ..
  16. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    Used ඒවා නම් තියෙනවා මචන් 170000ට වගේ.. මම වැඩිය දන්නේ නෑ බන් මේවයේ අඩුපාඩු හොයන්න.. දන්නා තැනක් තියෙනවද කගේ හරි හොඳ තැනක් used ඒවා බලන්න?
  17. Roamstar

    දිනපතා Forex Idea, Signal , Trend දැන ගනිමු

    කෝ බන් අපේ ගුරුතුමා.. මට අර fibonacci සීන් එක අහගන්න ඕනේ..
  18. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    ඔව් මචන් discovery 135 එක සිරා තමයි.. දැන් ඒක එන්නේ නෑනේ.. දැන් එන 125 එක හොඳයිද දන්නේ නෑ නේද..?
  19. Roamstar

    Bajaj Pulser 135 උදව්..

    Thanks machan..

    No contents