නැකත්_රාල_ගෙන්_දැනගන්න

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම නක්ෂත්‍රය ගැනනම් මෙලෝ හසරක් දන්නේ නෑ. ඒත් අහපු දේට විද්‍යාත්මක පිළිතුරක් දෙන්නම්.

    ඕනෑම දෙයක් ගමන් කිරීමේදී ඒවට යම්කිසි වේගයක් තියනව(උදා-ආලෝක වේගය).කාලය කියන්නේ නියතයක් නෙමෙයි. තාරකාවක් විනාශ වෙලා, ඒත් අපිට ඒ තාරකාව තවම පේනවනම්, ඒ තාරකාව අපිට සාපේක්ෂව තවම විනාශ වෙලා නෑ; ඒකෙන් විහිදුන ආලෝකය, අනෙකුත් කිරණ, ඒ තරුව තවමත් පවතිනව වගේ අපිට ලැබෙනව. අපිට ආලෝක වර්ෂ 7ක් ඈතින් තියන තරුවක් මේ දැන් විනාශ උනොත්, අඩුම තරමින් තව අවුරුදු 7ක් යනව ඒකෙන් අපිට තියන බලපෑම නැතිවෙන්න.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    hikz

    Pissu kora
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    හේතුවදියා;17191772 said:
    මන් මේ නැකත් රාල අයියව මඩේ ඔබනන්වත් ලිඳේ ඔබන්නවත් නොවෙයි මේ නුල දාන්නේ. මට පොඩි දෙයක් දැන ගන්න තියනවා නැකත් රාළගෙන්. මහත්තයෝ දැන් ඔය තරු රාශි ගැන ඔයගොල්ලන් ජොතිශය එක්ක කතා කරනවනේ. ඔය ගොඩක් තරු ආලෝක වර්ෂ මිලියන ගණනක් දුරින් තියෙන්නේ. අර දිය රකුස් කිව වගේ ඔය තාරකා දැන් සමහරක් ඒවා විනාශ වෙලා ඒ ස්ථානවල දැන් නැහැ. අපිට ඔය දර්ශනය වන්නේ මිලියන ගණනකට එපිට තිබ්බ ආලෝකය පමණයි.

    ඉතින් කොහොමද මේවයේ බලපැමක් තියනවා කියල කියන්නේ. දන්නේ නැති කමටයි අහන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

    උත්තරය හරිම සරලයි
    ජොතිශය නිෂ්පාදනය කිරීමේදී ආලෝකයේ වේගය බිංදුවක් ලෙස උපකල්පනය කර ඇත.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මම නක්ෂත්‍රය ගැනනම් මෙලෝ හසරක් දන්නේ නෑ. ඒත් අහපු දේට විද්‍යාත්මක පිළිතුරක් දෙන්නම්.

    ඕනෑම දෙයක් ගමන් කිරීමේදී ඒවට යම්කිසි වේගයක් තියනව(උදා-ආලෝක වේගය).කාලය කියන්නේ නියතයක් නෙමෙයි. තාරකාවක් විනාශ වෙලා, ඒත් අපිට ඒ තාරකාව තවම පේනවනම්, ඒ තාරකාව අපිට සාපේක්ෂව තවම විනාශ වෙලා නෑ; ඒකෙන් විහිදුන ආලෝකය, අනෙකුත් කිරණ, ඒ තරුව තවමත් පවතිනව වගේ අපිට ලැබෙනව. අපිට ආලෝක වර්ෂ 7ක් ඈතින් තියන තරුවක් මේ දැන් විනාශ උනොත්, අඩුම තරමින් තව අවුරුදු 7ක් යනව ඒකෙන් අපිට තියන බලපෑම නැතිවෙන්න.

    එය එසේ වන්නේ ආලෝකයෙන් බලපෑමක් තිබේ නම් පමණි
    නැකත්කරු කරුණාකර පවසන්න තරු රාශියෙන් පෘතුවියට බලපෑමක් ඇති නම් (ජොතිශය අනුව) එය වෙන්නේ ආලෝකයෙන්ද ? , චුම්බක ක්ෂේත්‍රයෙන් ? etc.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    එය එසේ වන්නේ ආලෝකයෙන් බලපෑමක් තිබේ නම් පමණි
    නැකත්කරු කරුණාකර පවසන්න තරු රාශියෙන් පෘතුවියට බලපෑමක් ඇති නම් (ජොතිශය අනුව) එය වෙන්නේ ආලෝකයෙන්ද ? , චුම්බක ක්ෂේත්‍රයෙන් ? etc.

    මම ඒ ගැනත් කියල තියනව මගේ උත්තරේ අනෙකුත් කිරණ කියල. ඔයාට පොඩ්ඩක් අමතක වෙන්න ඇති චුම්භක ක්ෂේත්‍රත් ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන් කියල. තරුවකින් නිකුත් වෙන්නේ ආලෝකය හා චුම්භක ක්ෂේත්‍ර විතරක් නොවෙන බවත් මතක තියාගන්න ඕන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මම ඒ ගැනත් කියල තියනව මගේ උත්තරේ අනෙකුත් කිරණ කියල. ඔයාට පොඩ්ඩක් අමතක වෙන්න ඇති චුම්භක ක්ෂේත්‍රත් ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන් කියල. තරුවකින් නිකුත් වෙන්නේ ආලෝකය හා චුම්භක ක්ෂේත්‍ර විතරක් නොවෙන බවත් මතක තියාගන්න ඕන.

    එල.
    ගැමා කිරණ වගේ කිරණ වර්ග නිකුත් වෙනව නේද
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එල.
    ගැමා කිරණ වගේ කිරණ වර්ග නිකුත් වෙනව නේද

    :yes:මම දන්න විදිහට, විද්‍යාවෙන් දැනට හොයාගෙන තියන කිරණ බොහොමයක් හා සොයා නොගත් කිරණත් තාරකාවකින් නිකුත් වෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    :yes:මම දන්න විදිහට, විද්‍යාවෙන් දැනට හොයාගෙන තියන කිරණ බොහොමයක් හා සොයා නොගත් කිරණත් තාරකාවකින් නිකුත් වෙනව.

    සොයා නොගත් කිරණ (UR) --> ජෝතිෂ්‍ය කිරණ ලෙස උපකල්පනය කලොත් අපි ලිඳේ නැකතා පොර වෙනව. :baffled:
     
    Sep 27, 2014
    152
    33
    0
    නැකැත් රාල;17192058 said:
    :rofl::rofl:
    මල්ලි ජ්‍යොතිෂය ගැන එක පොතක්වත් නොකියවපු උන්ට මම උත්තර නොදෙන්නේ මේ හේතුව නිසයි.. පොඩ්ඩක් කියන්න වෛදික ජ්‍යොතිෂය තුල පලාපල කීම සඳහා භාවිතා කරන තරු රාශි මොනවද කියලා ඊට පස්සේ ඉතුරුටික මම පැහැදිලි කරන්නම්.. :yes:

    අයියේ අපි දන්නේ නැති නිසානේ ඔයාගෙන් ඇහුවේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හේතුවදියා;17192491 said:
    අයියේ අපි දන්නේ නැති නිසානේ ඔයාගෙන් ඇහුවේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    ඔයා කියන ඔහොම දෙයක් ජ්‍යොතිශයේ නැති නිසා තමයි මමත් අහන්නේ? :confused:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හේතුදියා
    අනේ මන්දා හදිස්සියට account එක හදද්දී තමන්ගේ user name එකවත් හරියට කොටා ගන්න බැරිකම නම් මුගේ අහේතුවද කොහෙද... :dull::dull::dull:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හේතුදියා
    අනේ මන්දා හදිස්සියට account එක හදද්දී තමන්ගේ user name එකවත් හරියට කොටා ගන්න බැරිකම නම් මුගේ අහේතුවද කොහෙද... :dull::dull::dull:

    keep-calm-and-hail-wadiya.png
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හේතුදියා
    අනේ මන්දා හදිස්සියට account එක හදද්දී තමන්ගේ user name එකවත් හරියට කොටා ගන්න බැරිකම නම් මුගේ අහේතුවද කොහෙද... :dull::dull::dull:

    පේනවා නේද මචන් ජ්‍යොතිෂ ගැන තර්ක කරන්න එන්නේ ජ්‍යොතිෂයේ පදනමවත් නොදන්න එකෙක්..
    ඉතින් මුන්ට උත්තර දෙන එක වැඩක් නෑ නේද?

    අනික මූට අවන්කවම මගෙන් මේක දැන ගන්න ඕන නම් ත්‍රෙඩ් එක කොටලා මට ලින්ක් එක පී.එම්. කරපු වෙලාවේ මගෙන් කෙලින්ම පී.එම්. එකක් දාලා මේ ප්‍රශ්නේ අහන්න තිබ්බා නේද?
    මම මේ රිප්ලයි දෙක හරි දැම්මේ මුගේ ඇත්ත තත්වේ පෙන්නන්න.. තව දුරටත් ජ්‍යොතිෂ විශ්වාස නොකරන්නන්ට ත්‍රෙඩ් වල උත්තර දෙන්නේ නෑ.
    අවන්කවම කාට හරි යමක් ඉගෙන ගන්න ඕන නම් ඒක කියා දෙනවා මිසක්.. හැබැයි විශයට උනන්දු උන් වෙනුවෙන් දිගටම ත්‍රෙඩ් ටික දානවා..
     
    • Like
    Reactions: BonziBUDDY

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නැකැත් රාල;17192590 said:
    පේනවා නේද මචන් ජ්‍යොතිෂ ගැන තර්ක කරන්න එන්නේ ජ්‍යොතිෂයේ පදනමවත් නොදන්න එකෙක්..
    ඉතින් මුන්ට උත්තර දෙන එක වැඩක් නෑ නේද?

    අනික මූට අවන්කවම මගෙන් මේක දැන ගන්න ඕන නම් ත්‍රෙඩ් එක කොටලා මට ලින්ක් එක පී.එම්. කරපු වෙලාවේ මගෙන් කෙලින්ම පී.එම්. එකක් දාලා මේ ප්‍රශ්නේ අහන්න තිබ්බා නේද?
    මම මේ රිප්ලයි දෙක හරි දැම්මේ මුගේ ඇත්ත තත්වේ පෙන්නන්න.. තව දුරටත් ජ්‍යොතිෂ විශ්වාස නොකරන්නන්ට ත්‍රෙඩ් වල උත්තර දෙන්නේ නෑ.
    අවන්කවම කාට හරි යමක් ඉගෙන ගන්න ඕන නම් ඒක කියා දෙනවා මිසක්.. හැබැයි විශයට උනන්දු උන් වෙනුවෙන් දිගටම ත්‍රෙඩ් ටික දානවා..
    මේකා හේතුවාදියෙක් කියන එකේ තේරුමවත් දන්නවද දන්නේ නැහැ:rofl:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    හේතුවදියා;17191772 said:
    මන් මේ නැකත් රාල අයියව මඩේ ඔබනන්වත් ලිඳේ ඔබන්නවත් නොවෙයි මේ නුල දාන්නේ. මට පොඩි දෙයක් දැන ගන්න තියනවා නැකත් රාළගෙන්. මහත්තයෝ දැන් ඔය තරු රාශි ගැන ඔයගොල්ලන් ජොතිශය එක්ක කතා කරනවනේ. ඔය ගොඩක් තරු ආලෝක වර්ෂ මිලියන ගණනක් දුරින් තියෙන්නේ. අර දිය රකුස් කිව වගේ ඔය තාරකා දැන් සමහරක් ඒවා විනාශ වෙලා ඒ ස්ථානවල දැන් නැහැ. අපිට ඔය දර්ශනය වන්නේ මිලියන ගණනකට එපිට තිබ්බ ආලෝකය පමණයි.

    ඉතින් කොහොමද මේවයේ බලපැමක් තියනවා කියල කියන්නේ. දන්නේ නැති කමටයි අහන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

    මචන් ඒක තනිකරම අල්ලගෙ කැමැත්ත.. අල්ලා හුකබ්බර්™
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,800
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හේතුවදියා;17191772 said:
    මන් මේ නැකත් රාල අයියව මඩේ ඔබනන්වත් ලිඳේ ඔබන්නවත් නොවෙයි මේ නුල දාන්නේ. මට පොඩි දෙයක් දැන ගන්න තියනවා නැකත් රාළගෙන්. මහත්තයෝ දැන් ඔය තරු රාශි ගැන ඔයගොල්ලන් ජොතිශය එක්ක කතා කරනවනේ. ඔය ගොඩක් තරු ආලෝක වර්ෂ මිලියන ගණනක් දුරින් තියෙන්නේ. අර දිය රකුස් කිව වගේ ඔය තාරකා දැන් සමහරක් ඒවා විනාශ වෙලා ඒ ස්ථානවල දැන් නැහැ. අපිට ඔය දර්ශනය වන්නේ මිලියන ගණනකට එපිට තිබ්බ ආලෝකය පමණයි.

    ඉතින් කොහොමද මේවයේ බලපැමක් තියනවා කියල කියන්නේ. දන්නේ නැති කමටයි අහන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරනවද ?

    ඉන්නකො මමවත් මල්ලිට උත්තරයක් දෙන්න.

    ජෝතිසයෙ තියෙන රාශි වල තරු තියෙන්නෙ ආලෝක වර්ෂ පනහක් - සීයක් වගෙ දුරක. ඒ නිසා ඒ තරු තාම විනාශ වෙලා නැතිවෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්න. ඒ වගෙම ඒ තරුවලින් මොනව හරි භෞතික බලපෑමක් තිබුන නම් ඒක පේන කල් ඒ බලපෑම තියෙන්න පුලුවන්.

    මල්ලි අහන්න ඕනෙ නියම ප්‍රශ්නෙ ඕක නෙමෙයි. රාශි 12 හැදුන හැටි කොහොමද? ඒක හරිද? කියන එකයි.
    :rolleyes: