කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා -
ඇමති වෙල්ගම
![]()
කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.
එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.
"කුමාර වෙල්ගම කියනවා මොකක්ද? මේ කැබිනට් එක වැඩි කරන්නේ ජනගහනය වැඩිවෙමින් තියන නිසා. එතකොට ඇමති මණ්ඩලය අඩු කරන්න තියන එකම විකල්පය මොකක්ද? උපත් පාලනය. එහෙම වුනොත් විතරයි මේ කැබිනට් ඇමති මණ්ඩලය අඩු වෙන්නේ.
ඉන්දුනීසියාවේ කෝටි 23.7ක ජනගහනයක් ඒත් අමාත්‍යවරුන් 41 යි.
අමෙරිකාවේ කෝටි 31.5ක ජනගහණයක් ඒත් අමාත්‍යවරුන් 24 යි.
ඉන්දියාවේ ජනගහනය කෝටි 124ක් ඒත් අමාත්‍යවරුන් 36 යි.
චීනයේ ජනගහනයක් කෝටි 135ක් ඒත් අමාත්‍ය මණ්ඩලය 17 යි. (අගමැතිවරයාත් සමඟ)"
![]()

2016 වෙනකොට හැම මිනිහටම ඇමතිකමක් දෙන්නලු යන්නෙ..! මුන්ට නිකන්දෙනදේ ගන්න පින නෑ......! 

ඊට නොදවෙනි වෙන්න පළාත් සබා ප්‍රාදේශීය සබා වලත් ඉන්නවා හෙන සෙට් එකක්
මුන්ව නඩත්තු කර කර ඉන්න ගියාම රටේ උන්ට හුලන්
![]()

කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා -
ඇමති වෙල්ගම
![]()
කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.
එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.
"කුමාර වෙල්ගම කියනවා මොකක්ද? මේ කැබිනට් එක වැඩි කරන්නේ ජනගහනය වැඩිවෙමින් තියන නිසා. එතකොට ඇමති මණ්ඩලය අඩු කරන්න තියන එකම විකල්පය මොකක්ද? උපත් පාලනය. එහෙම වුනොත් විතරයි මේ කැබිනට් ඇමති මණ්ඩලය අඩු වෙන්නේ.
ඉන්දුනීසියාවේ කෝටි 23.7ක ජනගහනයක් ඒත් අමාත්‍යවරුන් 41 යි.
අමෙරිකාවේ කෝටි 31.5ක ජනගහණයක් ඒත් අමාත්‍යවරුන් 24 යි.
ඉන්දියාවේ ජනගහනය කෝටි 124ක් ඒත් අමාත්‍යවරුන් 36 යි.
චීනයේ ජනගහනයක් කෝටි 135ක් ඒත් අමාත්‍ය මණ්ඩලය 17 යි. (අගමැතිවරයාත් සමඟ)"
එම වීඩියෝව පහතින්.
![]()

මරුසිරා;14453901 said:මේකාගේ අම්මව තමයි මතක වෙන්නේ මේවා අහනකොට![]()