1. C

    හිගන thread

    එහෙම කරලා ලැබෙන සතුටක් නැත bro
  2. C

    හිගන thread

    රු.25000කට විතර ලැප් එකක් හොයාගන්න බැරිවෙයිද යාළුවනේ. මට මේ office pkg එක දාගෙන වැඩටිකක් කරගන්න ?😊
  3. C

    Windows ගැන

    මචං මෙතන සීයට ගාන විතරනෙ වැටෙන්නෙ අදාල update එකේ mb ගාන වැටෙන්න හදාගන්න බැයිද...ඒ කියන්නෙ අදාල uodate එකේ size එක කොකොච්චර ද කියල?
  4. C

    Zip file ගැන

    Unzip කරල scan කලොත් අහුවෙනවා නේද?
  5. C

    Zip file ගැන

    Zip file එකක් download කරල ඒක extract කලොත් විතරද virus තියෙනවනම් pc එකට හානියක් වෙන්නෙ ? Zip file එක extract කරන්න කලින් windows defender එකෙන් scan කරන්න පුළුවන් ද?
  6. C

    Photoshop

    Android නේද මේ ඇප් එක
  7. C

    Photoshop

    එච්චර ලොකු ඒවා වැඩක් නැ bro cs2 කියල එකක් හම්බවුනා ඒක ගන්න බැලුවේ 🤔 pdf එකෙ තියෙන වැදගත් කොටස් ටික විතරක් select කරලා copy කරගන්න තමා ඕන ⁣ෙ මේ site එක ශුවර්ද වෛරස් නැතිවෙයිද ------ Post added on 1677300040
  8. C

    Photoshop

    i5 11gen ,win10 mormal version ekk oni
  9. C

    Photoshop

    8gb ram තියෙන lap එකට අවුුුලක් නැතිව පාවිච්චි කරන්න පුළුවන් photoshop version එකක් කියන්න..
  10. C

    මචං help.. editing ගැන

    මට ඕන අර photoshop වල වගෙ select කරලා අවශ්‍ය ටික විතරක් copy කරගන්නයි බැලුවා බං පැහැදිලි මදිනෙ ------ Post added on 1677257439
  11. C

    මචං help.. editing ගැන

    මචං pdf එකක තියෙන යම් කොටසක් select කරලා copy කරගන්නෙ කොහොමද? දැනට pdf එක edge එකෙන් open කරල edge එකෙ තියෙන snapshot කියන option එකෙන් අවශ්‍ය area එක select කරල save කරගන්නවා..පස්සෙ ඒක word එකෙ blank past කරගන්නවා ඒත් zoom කලහම බොඳයි pixel පේනවා අකුරු වල😢 Pdf එකක් photoshop වලින් open කරන්න...
  12. C

    Fd ගැන පොඩ්ඩක්

    මොකක්ද
  13. C

    Fd ගැන පොඩ්ඩක්

    FD ලක්ශ 2ක් දාන්න හොද පොලි තියෙන බැංකුවක් කියන්නකො...
  14. C

    ලක්ශ 2කට හදන්න පුළුවන් pc

    ලක්ශ 2කට හදන්න පුළුවන් desktop gaming pc එකක system rrequirements කොහොමද sistem unit එක විතරක්
  15. C

    .NET + Angular දවසට පනස් දාහක් ගෙවනවා (17$ / hour)

    මොකක්ද youtube chnnl එකේ නම
  16. C

    Film සහ subtitles

    නැ අර fb එකට දාන්නෙ sinhala sub එක්කම... කොහොමද ඒ
  17. C

    Film සහ subtitles

    Film එකක් download කර sinhala subtitles දාලා නැවත ඒක subtitles තියෙන film එකක් විදිහට convert කරන්නෙ කොහොමද? Phone එකෙන් කරන්න පුළුවන් ද?

    No contents