🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (4 කොටස)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,756
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (2 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (3 කොටස)

    --
    3. බුධ ස්ඵූටය සෙවීම.

    රවි සහ කුජ ගේ ග්‍රහ ස්ඵූට ගණනය කළ ආකාරයට ම බුධ ඇතුළු අනෙකුත් ග්‍රහයන් ගේ ග්‍රහ ස්ඵූට ගණනය කිරීම සිදුකළ හැකිය.
    එහෙත් මේ කේන්ද්‍රයේ බුධගේ ස්ඵූටය නිශ්චය කිරීම ඉතාම සියුම් කරුණක් වේ. බුධ සිටියේ කන්‍යාව හා තුලාව යාවෙන සන්ධියේ බැවිනි. එබැවින් බුධ ස්ඵූටය ගණනය කර දක්වමු.

    2021 නොවැම්බර් 03 දින උදේ 06:00 ට බුධ ස්ඵූටය = තුලා 01° 14'
    නොවැම්බර් 02 දින උදේ 06:00 ට බුධ ස්ඵූටය = කන්‍යා 29° 43' -
    දිනය තුල බුධ ගමන් කළ දුර = 01° 31'
    උපන් වෙලාව දක්වා ගත කාලය (10:30 - 06:00) = 04:30
    බුධ දිනය තුල ගමන් කළ ප්‍රමාණයට ලඝු = 1.1993
    ගත කාලයට ලඝු = 0.7270+
    = 1. 9263
    1.9263 ට ප්‍රතිලඝු = 00° 17'
    නොවැම්බර් 02 දින උදේ 06:00 ට බුධ ස්ඵූටය = කන්‍යා 29° 43' +
    නොවැම්බර් 02 දින උදේ 10:30 ට බුධ ස්ඵූටය = කන්‍යා 30° 00'
    මෙය ඉතා තීරණාත්මක පිහිටීමක් බව නොකිව මනාය. මේ ගණනය කිරීම් වලදී අප සැලකුවේ අංශක සහ කලා පමණි. එහෙත් මෙහි විකලා ප්‍රමාණයක් ද නොසලකා හැර තිබූ බැවින් ඒද එක්කර ගතහොත් ඉතා ස්වල්ප ප්‍රමාණයකින් ග්‍රහයා සන්ධිය ඉක්මවනු ඇත. එය එක කලාවකැයි ගත හොත් බුධ තුලාවට ගොස් තිබේ. එනයින් බුධ ස්ඵූටය = තුලා 00° 01' ලෙස ගැනීම වඩාත් සුදුසු වේ.

    1. තුලා 00° 01'
    2. රාශ්‍යාර්ධය (රාශියකින් භාගය) - රවි හිමි සිංහය වේ.
    3. දෙර්කාණය (රාශියකින් 1/3) - ශුක්‍ර හිමි තුලාව වේ.
    4. නවාංශකය (රාශියකින් 1/9) - ශුක්‍ර හිමි තුලාව වේ.
    5. ද්වා දශාංශකය (රාශියකින් 1/12) - ශුක්‍ර හිමි තුලා වේ.
    6. ත්‍රිංශාංශකය (රාශියකින් 1/30) - කුජ හිමි මේෂය වේ.

    4/6 ක්ම ශුභයේ වර්ගෝත්තම බැවින් ද, භාවයෙන් අයස්ථානයේ බැවින් ද කර්මස්ථානය අධිපතිව ධර්මස්ථානය අධිපති රවි සමඟ සිටි බැවින්ද බුධහු අධික ගුණ දෙති. රාජ යෝග වේ.
    --
    dhanu.JPG

    --
    මෙපරිද්දෙන් සෙසු ග්‍රහයන්ගේ ද ග්‍රහ ස්ඵූට ගණනය කළහැකිය. ඒ ග්‍රහ ස්ඵූට පහතින් දැක්වේ.

    4. ගුරු ස්ඵූටය = මකර 28 33'
    5. ශුක්‍ර ස්ඵූටය = ධනු 02° 44'
    6. ශනි ස්ඵූටය = මකර 13° 08'
    7. රාහු ස්ඵූටය = වෘෂභ 08° 33'
    8. කේතු ස්ඵූටය = වෘශ්චික 08° 33'
    --
    dhanu.JPG

    --

    මතු සම්බන්ධයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931

    View attachment 199337
    --
    මෙපරිද්දෙන් සෙසු ග්‍රහයන්ගේ ද ග්‍රහ ස්ඵූට ගණනය කළහැකිය. ඒ ග්‍රහ ස්ඵූට පහතින් දැක්වේ.

    4. ගුරු ස්ඵූටය = මකර 28 33'
    5. ශුක්‍ර ස්ඵූටය = ධනු 02° 44'
    6. ශනි ස්ඵූටය = මකර 13° 08'
    7. රාහු ස්ඵූටය = වෘෂභ 08° 33'
    8. කේතු ස්ඵූටය = වෘශ්චික 08° 33'
    --
    View attachment 199338
    --

    මතු සම්බන්ධයි
    තව poddak wachana පැහැදිලි කරලා කියලා දෙන්න understand eka අමාරුයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,756
    113
    මචං පොඩ්ඩක් speed වැඩී වගේ :(
    තව පොඩ්ඩක් සරල වුනා නම් හොදයි :(
    ප.ලි... බුධ ස්ථූපය මොකටද මචං වැදගත් වෙන්නේ
    බුධගේ තත්වය පරික්ෂා කරන්න. ෂඩ් වර්ගය හොයාගන්න වගේ දේවල් වලට තමයි වැදගත් වෙන්නේ