ඔහොම හරි තිබ්බෙ නෑ නම් බලාගන්න තිබ්බ දේශපාලනේ නටන නැටිල්ල..වෘතිතීය සමිති හින්දා තමා රාජ්ය සේවය මේ වගේ දුර්වල තැනක තියෙන්නේ,
FB vote ekak gatath Anura tama isara indanma janadi pathi
https://www.wsws.org/en/articles/2022/06/23/yaxe-j23.htmlවෘත්තීය සමිති දේශපාලන පක්ෂ එක්ක හුකන්නේ ඇයි බන්? මං හිතන්නෙ ලංකාවේ විතරයි ඔහොම රෙද්දක් තියෙන්නෙ.. හරි නම් පක්ෂ වෘත්තීය සමිති තහනම් කරන්න ඕන..
Strike කරන එක ගැන නෙවේ මන් කියන්නේ, වෘත්තීය සමිතිවලට පක්ෂ දේශපාලනය ගාවාගන්නේ ඇයි කියන එක...https://www.wsws.org/en/articles/2022/06/23/yaxe-j23.html
Australia: More than 130,000 New South Wales nurses and teachers to strike next week
ow eka aththa. hema pakshetama eka gaane tiyenwa ne. Unge profession eke prashana kathaa karanna ekak tibunanm hodatama athiStrike කරන එක ගැන නෙවේ මන් කියන්නේ, වෘත්තීය සමිතිවලට පක්ෂ දේශපාලනය ගාවාගන්නේ ඇයි කියන එක...

ඔව්.. අන්න ඒකම තමා මාත් කියන්නේ.. දැන් තියෙන විදිහට වෙන්නෙ රාජ්ය සේවා/සේවකයෝ එක එක පක්ෂවල agenda එකට නැටවෙන එක නෙ...Unge profession eke prashana kathaa karanna ekak tibunanm hodatama athi
100% true ban. I just posted a thread about these fuckers in the morning.වෘතිතීය සමිති හින්දා තමා රාජ්ය සේවය මේ වගේ දුර්වල තැනක තියෙන්නේ,