අවුල් මචන් අවුල්. අරුන් අපේ ඇස වලට වැලි ගැහුවා වගේ බන්. Treasury එක හිස් වෙලා පඩි නොගෙවා කන්න නොදී හමුදාවෙන් පොලිසියෙන් මහජනයාගෙන් ගුටි කන එක එනුවට පොලිස් හමුදා ආරක්ෂාව අරන් ජනතාවගෙන් ගුටි නොකා පන්න වගේ හිතෙනවා බන්. දේශබන්දුවල නිකන්ම දේශපාලන රැකවරණ ඉල්ලලා යයි බන් රටවල් වලට. අන්තිමට මේකේ ඉන්න...