මූ මට ලයින්ද බන්?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මූ මට ලයින්ද බන්?

    මේ කොල්ලා මන් පළවෙනි පාර දැක්කේ බස් එකේදි හවසක , එදත් මන් දිහා බල බල ලාවට හිනා වුණා, මන් අහක බලන් ඉන්න වෙලාවට මට තේරුණා මූ මගෙ දිහා බලන් ඉන්නවා කියලා , අදත් මූව බස් එකේදි හම්බුණා අදත් එහෙමයි මූ මන් බස් එකෙන් බැහැලා හිනා වුණා ලාවට ඌත් හිනා වුණා මන් අත වනන්න හදලා නෝණ්ඩි වෙයි කියලා නිකන් හිටියා, මූ මට ලයින් ද බන?් මූට වයස 17ක් විතර ඇති මට දැන් කන්නත් බෑ මොකුත් කරන්න හිතෙන්නෙත් නෑ ඌව මතක් වෙනවා :(
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    මේ කොල්ලා මන් පළවෙනි පාර දැක්කේ බස් එකේදි හවසක , එදත් මන් දිහා බල බල ලාවට හිනා වුණා, මන් අහක බලන් ඉන්න වෙලාවට මට තේරුණා මූ මගෙ දිහා බලන් ඉන්නවා කියලා , අදත් මූව බස් එකේදි හම්බුණා අදත් එහෙමයි මූ මන් බස් එකෙන් බැහැලා හිනා වුණා ලාවට ඌත් හිනා වුණා මන් අත වනන්න හදලා නෝණ්ඩි වෙයි කියලා නිකන් හිටියා, මූ මට ලයින් ද බන?් මූට වයස 17ක් විතර ඇති මට දැන් කන්නත් බෑ මොකුත් කරන්න හිතෙන්නෙත් නෑ ඌව මතක් වෙනවා :(

    :lol::lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අදුරන්නේ නැති එකෙක් එහෙම හිනා වෙන්නේ නෑ.
    අනික gay උන්ට පොඩි සෙන්ස් එකක් තියෙනවා උන්ගේ ජාතියේ එකෙක් දැක්කාම අදුරගන්න :lol:
    උබට ඌව දාගන්න පුළුවන්...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    අදුරන්නේ නැති එකෙක් එහෙම හිනා වෙන්නේ නෑ.
    අනික gay උන්ට පොඩි සෙන්ස් එකක් තියෙනවා උන්ගේ ජාතියේ එකෙක් දැක්කාම අදුරගන්න :lol:
    උබට ඌව දාගන්න පුළුවන්...

    අඩෝ ඌ gay වෙන්නැති නේද බන්? අපරාදේ ආයෙත් ඒ වෙලාවට ටවුන් එකට යන්න ඕනි , අනෙ හොයා ගන්න බැරි වුණොත්?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ ඌ gay වෙන්නැති නේද බන්? අපරාදේ ආයෙත් ඒ වෙලාවට ටවුන් එකට යන්න ඕනි , අනෙ හොයා ගන්න බැරි වුණොත්?

    Ekane. Aparade...:baffled:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අඩෝ ඌ gay වෙන්නැති නේද බන්? අපරාදේ ආයෙත් ඒ වෙලාවට ටවුන් එකට යන්න ඕනි , අනෙ හොයා ගන්න බැරි වුණොත්?

    ඇයි උබට හොයන්න බැරිද ඌ gay කියලා :confused: