1. tupac97

    නව කැබිනට් මණ්ඩලය

    නව කැබිනට් මණ්ඩලය
  2. tupac97

    උඹලාගේ ලමයෙක්

    උඹලාගේ ලමයෙක් සමලිංගික කියලා දැන ගත්තොත් උඹලා මොකෝ කරන්නේ?
  3. tupac97

    මන් ඉවරයි

    මන් තාත්තාට ෆෝන් එක දුන්නා , එයාගේ එක රීස්ටාර්ට් වෙන අවුලක් නිසා කොහොම හරි මන් ෆෝන් එක දුන්නේ ගැලරියේ ඇල්බම්ස් හයිඩ් කරලා, කොහොම හරි එයා ඒක අරන් වැඩට ගියා ගිහින් ඇවිත් මන් ආයෙත් ෆෝන් එක ගන්නකොට අර හයිඩ් කරපුවා පේන්න තිබ්බා බන් :( එයාට ඕවා කරන්න තේරෙන්නෑ හැබැයි වැඩපොලේ කොල්ලෝ ෆෝන් එක නම් ගන්නවා...
  4. tupac97

    රිවර්ස් කළා

  5. tupac97

    බහුතරේ vs මහින්ද

    බහුතරේ vs මහින්ද රතන සාධූ:- මේ වෙලාවේ බලය අත් හරින එක භයානක වැඩක්, TNA එක ඉල්ලන දේවල් වලට එකඟ වෙලා බහුතරේ හදා ගමු මහින්ද :- ඒවාට එකඟ වෙලා අගමැති කම නෙමෙයි මට මන්ත්‍රී කමවත් එපා!
  6. tupac97

    මගේ වස්තු කැටේ

    මගේ වස්තු කැටේ
  7. tupac97

    කොල්ලෙක් ගැන විස්තර

    කොල්ලෙක් ගැන විස්තර ඒ බන්ස්ලා කොල්ලෙක් ඉන්නව මූ ගාර්මන්ට් එහෙක වැඩ කරලා තියෙන්නේ මන් මුගෙ නමේ එක කෑල්ලයි දන්නේ, මේ ගාර්මන්ට් එකෙන් කොහොම හරි මුගෙ විස්තර ගන්න බැරි වෙයිද? අනේ පිස්සු හැදිලා ඉන්නේ බන් :(
  8. tupac97

    ලාල් කාන්තගේ දුව

    ලාල් කාන්තගේ දුව සයිටම් එපා පෞද්ගලික අධ්යාපනය එපා කියලා අහිංසක දෙමාපියන්ගේ ළමයින් පාරට ඇදගෙන ඇවිත් අධ්යාපනය කඩාකප්පල් කරන නිර්දන පන්තියේ සමාජවාදී නායකයන්ගේ ළමයි පෞද්ගලික කැම්පස් වලට කෝටි ගණන් වියදම් කරලා උපාධි ගන්නවා තව කැට හොල්ලන හිටන්!
  9. tupac97

    උඹලාගේ ආසම නිලිය කවුද?

    උඹලාගේ ආසම නිලිය කවුද? මගේ නම් පියුමි බොතේජු සිරියාවන්තයි නේ,මේකි
  10. tupac97

    සංජු <3

    දියගම පැත්තේ ඉන්නේ කවුද? මට මූව හොයා ගන්නම ඔනී ලව් යූ සංජු <3
  11. tupac97

    ජෙප්පන්ටමයි වෙන්නේ

    ජෙප්පන්ටමයි වෙන්නේ
  12. tupac97

    මෙන්න රනිල් හාමුගේ වැඩ

    මෙන්න රනිල් හාමුගේ වැඩ
  13. tupac97

    Gm friends

  14. tupac97

    telegram long කැප්ෂන්

    පොටෝ එකක් එක්ක දිග කැප්ශන් එකක් දාන්නේ කොහොමද බන් ටෙලිග්‍රෑම් එකේ වචන 200නේ පුලුවන් එකපාරක් කළා කරපු විදිහ මතක නෑ දැන්
  15. tupac97

    පැනික් ඇටෑකස් වලට බෙහෙත්

    පැනික් ඇටෑකස් වලට බෙහෙත් පැනික් ඇටෑක්ස් වලට බෙහෙත් ගන්නේ කොහෙන්ද? රජයේ රෝහලකින් ගන්න පුළුවන්ද?
  16. tupac97

    පොඩි එකා :o

    පව් :(
  17. tupac97

    මාව හිරේ දාපල්ලාකෝ

    මාව හිරේ දාපල්ලාකෝ අර මාතර එකා ඉන්න එකට මාවත් දාපල්ලාකෝ අම්මෝ <3 seems like I am in love with killers damn
  18. tupac97

    කොල්ලා මරපු එකා

    කොල්ලා මරපු එකා අඩෝ මූ ලස්සනයි බන් මගේ ටයිප් එක, අපරාදේ
  19. tupac97

    මේ වෙලාවේ ජනාධිපති කවුද?

    මේ වෙලාවේ ජනාධිපති කවුද? දැන් වෙලාව බලලා කියමු බලන්න මේ වෙලාවේ ජනාධිපති කවුද කියලා
  20. tupac97

    GOD ව දැක්කා

    දැක්කාද?

    No contents