අපිට පුළුවන් පුළුවන් විදියට මේ මල්ලිට උදව් කරමු.
http://www.lankadeepa.lk/index.php/articles/263364
සරසවි සිසුවා චෙන්නායි සැත්කමට උදව් ඉල්ලයි
අනුරාධපුර මහදිවුල්වැව ඇටවීරගොල්ලෑවේ පදිංචි යාපන විශ්ව විද්‍යාලයයේ වව්නියා මණ්ඩපයේ විද්‍යාවේදී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාධිය හදාරණ එස් චරිත නිරංජන් සෙනවිරත්න තරුණයා කොඳු ඇටය ඇදවීමේ රෝගයක් වැළදී ඇතැයි වෛද්‍යවරු කියති.
දැනට වසර දහයක් පමණ ඔහු මෙම රෝගයෙන් පෙළෙන අතර එය සුව කිරීම සඳහා ඉන්දීයාවේදී ශල්‍යකර්මයක් කළයුතු බව චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ජ්‍යෙෂ්ඨ විකලාංග ශල්‍ය වෛද්‍ය සාජන් කේ හෙග්ඩ් පවසා ඇත.
ඒ සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ විසිතුනක මුදල සොයා ගැනීම සඳහා තමන්ට හැකියාවක් නොමැති බව ඔහුගේ පියා වන ඩී බී සිරිවර්ධන මහතා කියයි.
දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔහු සුව කැර ගැනීමට ඔහුගේ පියා පරීත්‍යාගශිලීන්ගේ උදව් ඉල්ලයි.
ලංකා බැංකුවේ මැදවච්චිය ශාඛාවේ එස් චරිත නිරංජන් සෙනවිරත්න නමින් අංක 3974950 ගිණුමකි. swift code –BCEYLKLX
ඔවුන්ගේ දුරකතන 071-2938379,025-5633421