මන්නම් කියන්නේ rag එකයි ලබයි හැදිලා තියෙන්නේ මේ එක එක ආයතනවලට වෙනම ego එකක් හදල තියෙන හින්දා
මෙතෙන්දි කැම්පස් එකට බයින්කොට කැම්පස් ගියපු උන් එක නිවැරදි කරන්න දගලනවා වගේ තමා
බිග් මැච් කාලෙට කොළඹ ඉස්කෝල වල කොල්ලෝ කෙල්ලන්ගේ ඉස්ස්කොල වලට පැනලා පිස්සු කෙලිනවා ඒවාට මිනිස්සු බැන්නම් ඔන්න ආද්සිස්යයෝ...