අකුරැස්සේ 13 දැරිය පැහැරගෙන ගොස් 6 දෙනකු අතවර කරලා
අකුරැස්ස - විදුල සහන්|Maubima
අකුරැස්ස, හේනේගම, පරගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13යි මාස 10ක් පමණ වයසැති බාලවයස්කාර දැරියක් පෙරේදා (26දා) සවස පැහැරගෙන ගොස් පුද්ගලයන් හයදෙනකු විසින් දූෂණය කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. මේ දැරිය වෙළෙඳසලක්...