1. rukshrulz

    uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

    kohomath tip karanawa. app eken newei. athata denwa kiyak hari.
  2. rukshrulz

    last of us bonus episode?

    episode 9න් පස්සෙ 30mins bonus episode එකක් ආවනේද? ඒක download කරගන්න link එකක්?
  3. rukshrulz

    Shiba Inu මීක් මීක්

    dumb dog breed :baffled:
  4. rukshrulz

    uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

    ලොකු කමක් කියල නෙවෙයි. මගේ බඩකට පුරවන්න සමහර වෙලාවට ඌ තාම කාලත් නැතුව ඇති. වාහනේ තෙල් ටික පුච්චගෙන ගිනිගහන අව්වෙ පිච්චි පිච්චි දාඩිය දාගෙන ගේන කෑම එක කනකොට එන feel එක පොඩ්ඩක් හිතල බලපන්කො. ඒකෙන් උට හම්බෙන්නෙත් සොච්චමයි.
  5. rukshrulz

    uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

    order එකේ ගාන අනුව තමා tip එක දෙන්නෙ. කොහොමත් Minimum 100/- දෙනව අතට. ඒත් හෙන අවුල් feeling එකක් තියනව. දවසක් pork කන්න ආසවෙ rice n curry එකක් ගෙන්නගත්ත office එකට. හෙන දුර කඩේ තියෙන්නෙ. මූ කට්ට අව්වෙ දාර traffic එකේ අරං ආව. :(
  6. rukshrulz

    uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

    මට හෙන guilty feeling එකක් එනව බං. මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක. දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
  7. rukshrulz

    God loves this song!

    Ethiopian patta kali innwa kalu. ammo asawe ba. lassana kaluwak thiyenne. :love: hamme ada rata Ethiopian ekak balala junda hollanawa. :yes:
  8. rukshrulz

    නිවන්දකින්නෙ කොහොමද?

    නිවන් දකින්න කෙලෙස් දුරු කරන්න ඕනෙ. :yes:
  9. rukshrulz

    No tea at God's

    ඨණඛොළ ටිකක් තම්බං බීපන් නාකියෝ
  10. rukshrulz

    මාස 6ක් නාන්නෙ නැතුව ඉන්න පුලුවන්ද තොපිට? | German U-Boat

    කරුම කරුම. :sorry: This is just a brief description of what life was like on board a U-Boat for U-Boat's crew during World War 2.
  11. rukshrulz

    නැ නැ මොකුත්ම වෙලා නැ

    Ubala oya ponnayge content balnwda? Iya yako. Appiriyai mata nam
  12. rukshrulz

    color light නොතකා දාවනය දඩේ?

    අඩේ දඩෙත් 1000 ද. අවුලක් නෑ. දඩේ ගෙව්වත් 1000ක් යනව. :baffled:
  13. rukshrulz

    color light නොතකා දාවනය දඩේ?

    bump. danna ekek kiyapnko
  14. rukshrulz

    color light නොතකා දාවනය දඩේ?

    ඊයෙ රෑ කොටුවෙ පොලිසියෙන් නැවැත්තුව බං color light දැක්කෙ නෑ. උට 1000ක් දීල shape උනා. දඩේ කීයද color light නොතකා දාවනයට?
  15. rukshrulz

    Tiktok tajini bandara = insta sloutdoorladynatasha කියල හිතෙන්නැද්ද

    Tiktok tajini bandara = insta sloutdoorladynatasha කියල හිතෙන්නැද්ද නෑ. smol bubs
  16. rukshrulz

    Podi kale multi vitamin ekak

    me thiyenne. menna meka thamai patta rahai.

    No contents