බබල් එක නන් ගියා. ඒත් තාම ප්රොජෙක්ට් නන් එනව. දැන් දැන් නිකම්ම පින්තූර ටිකක් අලවන ප්රොජෙක්ට් වලට වඩා මොනව හරි යූස් කේස් එකකට සෙට් වෙන ප්රොජෙක්ට් එන්නෙ. ඔහොම තමා ඉතින් ටෙක්නොලොජි එන්නෙ. ෆන්ඩ් වෙලා බබල් වෙලා කෙල වෙනව. ඊට පස්සෙ ඒවගෙ ඇත්තටම පාවිච්හි වෙන දේවල් ටික එනව.