color light නොතකා දාවනය දඩේ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    ඊයෙ රෑ කොටුවෙ පොලිසියෙන් නැවැත්තුව බං color light දැක්කෙ නෑ. උට 1000ක් දීල shape උනා.
    දඩේ කීයද color light නොතකා දාවනයට?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    මාත් කහ ඉර උඩ ඉස්සර කරලා ඊයේ 1000 දුන්නා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    විහාරමහාදේවී පාක් එක පිටිපස්සෙ පාරෙ අමුතු කලර් ලයිට් එකක් තියනවා නේ බන් වමට හැරෙන තැනක . ඒකෙ වමට හැරෙන කලර් ලයිට් එක තියෙන්නෙ ගොඩාක් කලින් ද කොහෙද. අනිත් වාහනත් එක්ක ඇවිල්ලා පේලියට නැවැත්තුහම අර කලර් ලයිට් එක ගොඩක් පහුවෙලා ...
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    දඩෙත් රු.1000/=. අරුන්ට සල්ලි දීපු එකනම් වැරදි වැඩේ හැබැයි
    මේ මගෙ යාලුවෙක් ගිය දෙසැම්බර් වල Lakehouse එක ලගදි කාපු දඩයක්. මූත් දැකලා නෑ color light එකේ රතු වැටිලා තියෙනවා, ඉස්සරහ තිබ්බ කාර් එක පස්සෙන් ගිහින්. කාර් එකේ එකා ඩොකෙක් කියලා ඌ හදිස්සියකට යන්නෙ කියලා මාරු වෙලා, මූයි තව බයික් 4ක් නවත්තල ඔක්කොටම දඩේ ලියලා දීලා
    1682920936506.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    නඩු දැම්මත් දඩ කොලේ ලියාගන්න පුළුවන් උන්ට පොඩි දේවල් වලට සල්ලි දීලා පුරුදු කරොත් නම් පාරේ යන්න වෙන්නෙත් නැහැ බං
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    දඩෙත් රු.1000/=. අරුන්ට සල්ලි දීපු එකනම් වැරදි වැඩේ හැබැයි
    මේ මගෙ යාලුවෙක් ගිය දෙසැම්බර් වල Lakehouse එක ලගදි කාපු දඩයක්. මූත් දැකලා නෑ color light එකේ රතු වැටිලා තියෙනවා, ඉස්සරහ තිබ්බ කාර් එක පස්සෙන් ගිහින්. කාර් එකේ එකා ඩොකෙක් කියලා ඌ හදිස්සියකට යන්නෙ කියලා මාරු වෙලා, මූයි තව බයික් 4ක් නවත්තල ඔක්කොටම දඩේ ලියලා දීලා
    View attachment 203844
    අඩේ දඩෙත් 1000 ද. අවුලක් නෑ. දඩේ ගෙව්වත් 1000ක් යනව. :baffled:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    දඩෙත් රු.1000/=. අරුන්ට සල්ලි දීපු එකනම් වැරදි වැඩේ හැබැයි
    මේ මගෙ යාලුවෙක් ගිය දෙසැම්බර් වල Lakehouse එක ලගදි කාපු දඩයක්. මූත් දැකලා නෑ color light එකේ රතු වැටිලා තියෙනවා, ඉස්සරහ තිබ්බ කාර් එක පස්සෙන් ගිහින්. කාර් එකේ එකා ඩොකෙක් කියලා ඌ හදිස්සියකට යන්නෙ කියලා මාරු වෙලා, මූයි තව බයික් 4ක් නවත්තල ඔක්කොටම දඩේ ලියලා දීලා
    View attachment 203844
    ade helmet nathuwa alluwama aparade 2000k ma dunna :baffled:
     
    • Sad
    Reactions: jzx