uber eats දාද්දි උබලටත් මෙහෙම හිතෙනවද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,926
    16,913
    113
    Colombo
    මට හෙන guilty feeling එකක් එනව බං.
    මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
    දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    මට හෙන guilty feeling එකක් එනව බං.
    මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
    දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
    matath ehemai ban. wena deyak wage nemei ne. Kaama ekak ne. Hariyata haamu mahaththayata kaama geena adu kule ekek gana danenawa wage feeling ekak neda?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඔර්ඩර් කරන කොට මට එන ෆීලින් එක මේ යකා ඉක්මට මේක ගෙනෙයි නේද කියලා.....
    පව් කියලා හිතලා තමයි ගෙනාපු එකාට ටිප් එකක් දෙනවා.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    උටම දිපන් ඒ කැම එක කන්න. එටකොට හිතට සතුටක් ඒවි..
    මෙච්චර දුරක් ගෙනාපු කෑම එක උටම කන්න කිවුවම ඌ " මට කලින් කිවුවනම් මන් මග ඉදන්ම කනවනේ "
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට හෙන guilty feeling එකක් එනව බං.
    මං හින්ද හෙන දුර ඉඳං තෙල් පුච්චගෙන එක කෑම එකක් ගේද්දි ඌ හෙන පව් වගේ feel එකක් එනව. සෑහෙන අවුල් ඒක.
    දැං ඉතින් බොලා haha දාගෙන පලයව්.
    හරි උබ එහෙම එන කොල්ලට ටිප් එකක් දෙනවද?
    කියක් වගේ දෙනවද?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Ow ban math uber eat pickme flash ewage ayata hamatissema kiyanava mata hadisiyak na himin parissamin enna kiyala.. Last friday Pickme flash ekak dala ali wassak wassa paw wade bike eke kohoma giyada danna Borellata. mama yaddima kiuwama late unata pasnyak na themenne nathuwa payankan indala yanna kiyala. paw oi minissu. tip ekath denava 100~200 wadiyen. godak welavata mama office documents yawanne owagen eh hinda tips denna one mage athin. can't claim them
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,913
    113
    Colombo
    matath ehemai ban. wena deyak wage nemei ne. Kaama ekak ne. Hariyata haamu mahaththayata kaama geena adu kule ekek gana danenawa wage feeling ekak neda?

    Tip ekak diyan. Mama karanne eka.

    ඉතිං උබ නොදා හිටියොත් ඌට කීයක්වත් නැහැ නේ. උගේ සර්විස් එක හොඳ නම් tip එකක් දීපන්
    order එකේ ගාන අනුව තමා tip එක දෙන්නෙ. කොහොමත් Minimum 100/- දෙනව අතට.
    ඒත් හෙන අවුල් feeling එකක් තියනව.
    දවසක් pork කන්න ආසවෙ rice n curry එකක් ගෙන්නගත්ත office එකට. හෙන දුර කඩේ තියෙන්නෙ. මූ කට්ට අව්වෙ දාර traffic එකේ අරං ආව. :(
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මටත් ඕක හිතෙනවා..

    මං නම් පුළුවන් හැම වෙලේම tip දෙනවා.. map එක බලන් ඉදලා location ලං වුණාම මගටත් යනවා සමහර වෙලාවට