1. JesonRulez

    Dongle එකක් ගන්න

    මචන්, දැනට ගන්න පුළුවන් හොඳ dongles මොනවද බන් සාමාන්‍යයෙන් 7.2 Mbps වලට වඩා speed තියෙන? මේක හොඳයිද බන්? http://www.etisalat.lk/personal/device/dongles/huawei-e531s/
  2. JesonRulez

    ඉන්දියාවෙන් ලංකාවට සල්ලි ගෙන්න ගන්න

    ඉන්දියාවෙන් ලංකාවට සල්ලි ගෙන්න ගන්න මචන්, ඉන්දියාවේ ඉඳන් ලංකාවට සල්ලි ගෙන්න ගන්න තියෙන ලාභම සහ පහසුම විදිය මොකක්ද බන්? බැංකු ගිනුමකටම ගෙන්න ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. දන්න එවුන් පොඩ්ඩක් විස්තර කියපන්කො මචන්. දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න මචන්. :)
  3. JesonRulez

    ඉරිදට Unity එකේ කඩ

    මචන්, ඉරිදට unity plaza එකේ කඩ ඇරලා ද බන්?
  4. JesonRulez

    Couple Sim දෙකක් ගන්න

    මචන්, අඩුවට කතා කරන්න පුළුවන් couple sim packages ගැන විස්තර දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො. Dialog or Mobitel නම් වැඩිය හොඳයි. විශ්වාසයෙන් ගන්න පුළුවන් තැනක් කියපන් මචන්. ලොකු උදව්වක්. වෙන මොකක් හරි package එකක් ගැන වුනත් කමක් නෑ active කරන් කතා කරන්න පුළුවන්. යන ගමන් BUMP එකකුත් දාගෙනම යන්න...
  5. JesonRulez

    US Company එකක වැඩ කරන්න කැමතිද?

    US Company එකක වැඩ කරන්න කැමතිද? මචන්, උඹලා කැමතිද ගෙදර ඉඳන් US Company එකක Developer කෙනෙක් විදියට වැඩ කරන්න? Full Time with Monthly Salary. ගෙදර ඉඳන් වැඩ කරන්න තියෙන්නේ online. 1 lak + ගන්න පුළුවන්.(ගාන උඹලා කතා කරගනින් interview එකේදී) මෙන්න මෙහෙමයි කතාව. PHP නම් for PHP, they must have...
  6. JesonRulez

    ජනපති තාත්තා

    හදවතට දැනෙන කවිය නේ බන්. :D ගත්තේ නාමල් රාජපක්ෂගේ facebook පිටුවෙන්...
  7. JesonRulez

    දතක් ගලවමු

    එළකිරියේ දත් කිව්ව ගමන් ඉතින් හැමෝටම මතක් වෙන කෙනෙක් ඉන්නවා නේ. ඒ තමයි අපේ දත් කිඹුලා අය්යා. මේ කියන්න යන්නේ නම් එයා ගැන නෙමෙයි. ඉස්සර දන්ත වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්න කලින් කාලේ දත් ගලවන්න පාවිච්චි කරපු උපකරණ ගැන. අද කාලෙට වඩා ඉස්සර කාලේ නම් මරු කියලා තමයි මාත් මෙච්චර දවසක් හිතන් හිටියේ. ඒත්...
  8. JesonRulez

    iSonnayo වරෙන් - Part 02

    ඔව් ඔව්. මගේ ගාව තියෙන්නේ Nokia 3310 එකක් තමයි. ඉරිසියාවට දැම්මේ. :P:P
  9. JesonRulez

    Download උදව්වක්

    මචන්, ලොකු උදව්වක් ඕනේ. මට මෙන්න මේ software එක download කර ගන්න ඕනේ. මම මේක දැන් 3,4 පාරක්ම එක එක වීදිවලට down කරන්න හැදුවා. ඒත් අන්තිම KB ගාන download වෙන්නේ නැතුව නවතිනවා නේ බන්. IDM එකෙනුත් try කළා. මේක ගන්න පුළුවන් විදියක් තියෙනවා නම් කියපන්කො මචන්. ලොකු උදව්වක්...
  10. JesonRulez

    අට මහා කුසල්

    මේ අට මහා කුසල් වලින් එකක් හරි මේ ජීවිත කාලය තුලදී කරන්න උත්සාහ කරන්න. :)
  11. JesonRulez

    iSonnayo වරෙන්

    :D:D:D:D
  12. JesonRulez

    Laptop එකට Speaker

    මචන්, මගේ Lap එකේ තියෙන speakers වල සද්දේ මදි. ඒ නිසා USB speaker set එකක්වත් ගන්න කියලා බැලුවේ. මම ඕවා ගැන වැඩිය දන්නේ නෑ බන්. :( ඒ නිසා හොඳ brand එකක් තියෙනවා නම් කියපන්කො. ගන්න පුළුවන් තැන් ගැනත් පොඩ්ඩක් කියපන් මචන්. ලොකු උදව්වක්. (යන ගමන් BUMP එකකුත් දාගෙනම යන්න මචන්. :) )
  13. JesonRulez

    Nonstop එකක්

    මචන්, අලුතින් ආපු nonstop එකක් තියෙනවා. ඒක පුළුවන් නම් හොයල දීපන්කො. ඒකෙ මුලින් තියෙන්නේ මේ සින්දු. ඔයා හුඟක් වෙනස් වෙලා මතකයන් ඔබේ සිතේ තබාගෙන රැවටුණු තරම් ඔන්න ඔය සින්දු තමයි මුලින්ම යන්නේ. අද බස් එකේදී ඇහුණා. පොඩ්ඩක් අහන්න හිතුණා බන්. දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මචන්.
  14. JesonRulez

    කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්

    කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් නිසා උඹටත් එක්ක බෙදා ගන්න හිතුණා. :P (JFF)
  15. JesonRulez

    පිටරටින් සල්ලි ගෙන්න ගන්න

    පිටරටින් සල්ලි ගෙන්න ගන්න මචන්, මට U.S වල ඉන්න client කෙනෙක්ගෙන් සල්ලි ගෙන්න ගන්න ඕනේ. මොකක්ද බන් හොඳම සහ ලාබම විදිය? මම payoneer US payment service නම් active කරන් ඉන්නේ. ඒත් ඒකට සල්ලි එවන්න පුළුවන් US companies වලට විතරයි නේද? මේ ගැන විස්තර දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්...
  16. JesonRulez

    ලැප් එකක් ගන්න ඕනේ

    ලැප් එකක් ගන්න ඕනේ මචන්, මට LAP එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. මෙන්න මේවා තමයි requirements. 8GB RAM > Core i3 VGA එච්චර ඕනේ නැත hard එකේ size එකත් අවුලක් නැත. මේ විදියේ lap එකක් ගැන විස්තර දන්නවා අනම් කියපන්කො. ගාන කීයක් විතර වෙයිද? (ඔව් ඔව්. අපේ යුරාජ් මාමිගෙනුත් අහන්න ඕනේ. :yes::yes: )
  17. JesonRulez

    ආශ්චර්ය අභියස

  18. JesonRulez

    BIT කරන්න

    මචන්, BIT කරන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනවද බන්? දන්නා එවුන් පොඩ්ඩක් විස්තර කියපන්කො. දන්නේ නැත්නම් BUMP එකක් හරි දාගෙන යන්න මචන්. :)
  19. JesonRulez

    වරේන් කයියක් ගහන්න

    වරේන් කයියක් ගහන්න කම්මැලි බන්. මොනවා හරි කියපන්කො. :P
  20. JesonRulez

    මම කවුද?

    මේ මම (JesonRulez) ගැන ඇත්තම විස්තරේ මචන්.

    No contents