Couple Sim දෙකක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    අඩුවට කතා කරන්න පුළුවන් couple sim packages ගැන විස්තර දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො. Dialog or Mobitel නම් වැඩිය හොඳයි. විශ්වාසයෙන් ගන්න පුළුවන් තැනක් කියපන් මචන්. ලොකු උදව්වක්.

    වෙන මොකක් හරි package එකක් ගැන වුනත් කමක් නෑ active කරන් කතා කරන්න පුළුවන්.

    යන ගමන් BUMP එකකුත් දාගෙනම යන්න මචන්.​
    :)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    hutch wala nikan sim eken ma h-h 60min ganna puluwan rupiyal 15ta da koheda poddak balahan macn
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    යන ගමන් BUMP එකකුත් දාගෙනම යන්න මචන්...:(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මටත් වෙලා තියනවා ඔය වගෙ වැඩ. මෙව මරිසිද වල් වැඩද දන්නෙ නැහැ. ඒක උබලම හිතා ගනිල්ලා.
    මේකයි සීන් එක. එතකොට මම 8 වසරෙ. වැඩිය සද්ද බද්ද නැති චරිතයක් මම ඉස්කෝලෙ. මම ගියෙ මිශ්‍ර පාසලකට. අපෙ ක්ලාස් එකෙ බ්‍රයිට්ම කෙල්ල මගෙ නෝට් පොතක් අරන් කොච්චර ඉල්ලුවත් දෙන්නෙම නෑ. පොත මොකක්ද කියල වත් දෙන්නෙ නැත්තෙ ඇයි කියලවත් මට දෙන්නෙ නැත්තෙ ඇයි කියලවත් මතක නම් නැහැ.

    කොහොමහරි කෙල්ල එයාගෙ යාලුව එක්ක පන්තියෙන් එලියට ගියා. මම බැලුව බොලෙ දැන් තමා වෙලාව මගෙ පොත ගන්න කියල,
    මගෙ යාලුවෙක්ට කිව්ව උබ ඔත්තු බලපන් කියලා මම බැස්ස ගෙමට. එකිගෙ බෑග් එක අදිනව මම. ඔන්න බෑග් එක ඇරලා පොත් අස්සෙ බලනකොට මගෙ පොත නැහැ. බැලින්නම් මෙකි පොත ගෙනත් නැහැ. හැබැයි පොත් අස්සෙ තියනවා ටිශු පැකට් එකක්. පොත දෙනකම් මේක දෙන්නෙ නැහැ කියල මම ඔක ගෙනත් දා ගත්ත මගෙ බැග් එකේ. අරුටත් කීවා වරෙන් පොත නැහැ කියලා. උට විස්තරේ කිව්වම උට ටිශු එකක් ඔනෙ කිව්ව. මම ඒ පාර අර පැකට් එක ඉරුවා. යකෝ...
    මොන ටිශුද. සුදු පාට කුඩු වගයක් මුලු බෑග් එක පුරාම:confused::confused::confused::confused::conf used::confused::confused:. ඒ අස්සෙ අන්න අර කෙල්ලත් ආපි :shocked::shocked::shocked::shocked::shocked::shoc ked:.

    අපි දෙන්න සද්ද නැහැ
    හැබැයි පන්තියෙ වෙන කවුරුත් හිටියෙත් නැහැ. කෙල්ලත් ඇවිත් බෑග් එක ඇරල මූල ඇබුල් කරගෙන මගෙන් ඇහුවා බෑග් එක ඇද්දද කියල. මම නැහැ කිව්වා:no::no::no:. බට් කෙල්ල දැන ගත්තා මම පොත හොයන්න බෑග් එක ඇද්දා කියලා. මට බැන්නා.
    මම ඇහුවා ඇයි මොනාහරි නැති වෙලාද කියලා. මේකි කියන්නෙම නැහැ. මමත් අතාරින්නැතිව අහනවා. මෙකි බැරිම තැන මිස්ට කියනව කිව්වා. :shocked::shocked:කෙල්ල අඩාගෙන එලියට ගියා. පස්සෙ අනිත් කෙල්ලගෙන් ඇහුවා මොකො බන් ඒ කියලා. විලි ලැජ්ජාවයි.

    අපි දෙන්නා ටිශු කියලා උස්සලා ඉරලා තියෙන්නෙ අර කෙල්ල ගෙනාපු අතිරේක සනීපාරක්ෂක තුවාය. :shocked::shocked::shocked::shocked::shocked::shoc ked::shocked::shocked:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අර රිදිලා කියලා එකෙක් හිටියෙ අන්න උගෙන් අහපන් හැබැයි රට්ටු නම් කියන්නෙ ඌ තඩි හොරෙක් කියලා
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මටත් වෙලා තියනවා ඔය වගෙ වැඩ. මෙව මරිසිද වල් වැඩද දන්නෙ නැහැ. ඒක උබලම හිතා ගනිල්ලා.
    මේකයි සීන් එක. එතකොට මම 8 වසරෙ. වැඩිය සද්ද බද්ද නැති චරිතයක් මම ඉස්කෝලෙ. මම ගියෙ මිශ්‍ර පාසලකට. අපෙ ක්ලාස් එකෙ බ්‍රයිට්ම කෙල්ල මගෙ නෝට් පොතක් අරන් කොච්චර ඉල්ලුවත් දෙන්නෙම නෑ. පොත මොකක්ද කියල වත් දෙන්නෙ නැත්තෙ ඇයි කියලවත් මට දෙන්නෙ නැත්තෙ ඇයි කියලවත් මතක නම් නැහැ.

    කොහොමහරි කෙල්ල එයාගෙ යාලුව එක්ක පන්තියෙන් එලියට ගියා. මම බැලුව බොලෙ දැන් තමා වෙලාව මගෙ පොත ගන්න කියල,
    මගෙ යාලුවෙක්ට කිව්ව උබ ඔත්තු බලපන් කියලා මම බැස්ස ගෙමට. එකිගෙ බෑග් එක අදිනව මම. ඔන්න බෑග් එක ඇරලා පොත් අස්සෙ බලනකොට මගෙ පොත නැහැ. බැලින්නම් මෙකි පොත ගෙනත් නැහැ. හැබැයි පොත් අස්සෙ තියනවා ටිශු පැකට් එකක්. පොත දෙනකම් මේක දෙන්නෙ නැහැ කියල මම ඔක ගෙනත් දා ගත්ත මගෙ බැග් එකේ. අරුටත් කීවා වරෙන් පොත නැහැ කියලා. උට විස්තරේ කිව්වම උට ටිශු එකක් ඔනෙ කිව්ව. මම ඒ පාර අර පැකට් එක ඉරුවා. යකෝ...
    මොන ටිශුද. සුදු පාට කුඩු වගයක් මුලු බෑග් එක පුරාම:confused::confused::confused::confused::conf used::confused::confused:. ඒ අස්සෙ අන්න අර කෙල්ලත් ආපි :shocked::shocked::shocked::shocked::shocked::shoc ked:.

    අපි දෙන්න සද්ද නැහැ
    හැබැයි පන්තියෙ වෙන කවුරුත් හිටියෙත් නැහැ. කෙල්ලත් ඇවිත් බෑග් එක ඇරල මූල ඇබුල් කරගෙන මගෙන් ඇහුවා බෑග් එක ඇද්දද කියල. මම නැහැ කිව්වා:no::no::no:. බට් කෙල්ල දැන ගත්තා මම පොත හොයන්න බෑග් එක ඇද්දා කියලා. මට බැන්නා.
    මම ඇහුවා ඇයි මොනාහරි නැති වෙලාද කියලා. මේකි කියන්නෙම නැහැ. මමත් අතාරින්නැතිව අහනවා. මෙකි බැරිම තැන මිස්ට කියනව කිව්වා. :shocked::shocked:කෙල්ල අඩාගෙන එලියට ගියා. පස්සෙ අනිත් කෙල්ලගෙන් ඇහුවා මොකො බන් ඒ කියලා. විලි ලැජ්ජාවයි.

    අපි දෙන්නා ටිශු කියලා උස්සලා ඉරලා තියෙන්නෙ අර කෙල්ල ගෙනාපු අතිරේක සනීපාරක්ෂක තුවාය. :shocked::shocked::shocked::shocked::shocked::shoc ked::shocked::shocked:

    ubala kadala thiyene pawichchi karapu saneeparakshaka thuwayak.. :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    චී යකෝ
    ජංගි උස්සනවා ඔයිට හොදා :angry::lol: