මචන්,
මගේ Lap එකේ තියෙන speakers වල සද්දේ මදි. ඒ නිසා USB speaker set එකක්වත් ගන්න කියලා බැලුවේ. මම ඕවා ගැන වැඩිය දන්නේ නෑ බන්.
ඒ නිසා හොඳ brand එකක් තියෙනවා නම් කියපන්කො. ගන්න පුළුවන් තැන් ගැනත් පොඩ්ඩක් කියපන් මචන්. ලොකු උදව්වක්.
(යන ගමන් BUMP එකකුත් දාගෙනම යන්න මචන්.
)