ෆේස්බුක් එකෙත් මග බයි යාලුවෝ විලාප තියනවා බං. පට්ට ආතල්..![]()
apo ban unta pissu hadila wage....eka digata post danawa

mama samahara ewunwa un follow karala damma

ෆේස්බුක් එකෙත් මග බයි යාලුවෝ විලාප තියනවා බං. පට්ට ආතල්..![]()

ඇයි හිතේ අමාරුද සහෝ පොහින්දට චන්දේ නොදුන්නු එකට.![]()

apo ban unta pissu hadila wage....eka digata post danawa
mama samahara ewunwa un follow karala damma![]()

ලංකාවේ ඉන්න නො 1 මොලයක්
අන්ෆලෝ කරන්න පිස්සුද බං මම සෙට් පිටින් බයිට් කරනවා ආතල් පට්ට. දැන් ඒවලට රිප්ලයි කමෙන්ට් දාන්නෙත් නෑ එච්චර හිතේ අමාරුව.![]()
අර ජොතිර්වේදියා කියපු එක හරි වගේ බන් අගෝස්තු 17 වෙනකොට රනිල්ගේ කල දසාව හොඳයි කියලා කිව්වා. නැත්තන් නොදෙන මම දෙයිද බන්
AMMATA HUDU ...FB EKE KUNUHARAPEN BANINAWA KIYAHANKO....BAYI GATHIYA....APIWATH CHA WENAWA EKAYI AYIN KALE
කුණුහරුපෙන් බනිද්දි හිනා වෙලා තව මොනා හරි කියහන් කුණුහරුප නොගහා. එතකොට නහුතෙට මල පනිනවා...

BAHA BAN WADIYA FB EKE WADA DANNA.....MAGE BOSS LA SIR LA OKKOMA INNAWA.....HODA KOLLEK MAMA![]()

නව පාර්ලිමේන්තුවේ අග්රාමාත්යවරයා කවුදැයි තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට බව නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(17) පවසා සිටියේය.
ඒ මහතා මේ බව පවසා සිටියේ ඡන්දය ප්රකාශ කිරීමෙන් අනතුරුවය.
පසුගිය 13 වැනිදා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් වූ පරිදි මීළඟ පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට සුදුසු ශ්රීලනිප සාමාජිකයන් අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමද සඳහන් වී තිබිණි.

මුන්ගෙ කටවල් තමා කටවල්, ඉයෙ කියපු එක අද මතක නෑ....
නව පාර්ලිමේන්තුවේ අග්රාමාත්යවරයා කවුදැයි තීරණය කිරීමේ බලය ඇත්තේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට බව නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(17) පවසා සිටියේය.
ඒ මහතා මේ බව පවසා සිටියේ ඡන්දය ප්රකාශ කිරීමෙන් අනතුරුවය.
පසුගිය 13 වැනිදා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපියේ සඳහන් වූ පරිදි මීළඟ පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට සුදුසු ශ්රීලනිප සාමාජිකයන් අතර නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමද සඳහන් වී තිබිණි.
සිරිපාලයා දැන් අගමැතිකම ගන්න බලාගෙන ඉන්නේ බං.