Japan යන්න උදව්

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    සොහොන;20555032 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1743489
    http://www.elakiri.com/forum/showthread.php?t=1700399
    අල මල්ලි තමා ජපන් වල ඉන්නේ හෙල්ප් එකක් pm කරහන් සප් එකක් දෙයි උබට

    ucer cp - http://www.elakiri.com/forum/member.php?u=414869

    අඩේ උඹ මගේ පරණ ත්‍රෙඩ් ටික ඇදල අරන් නේ.. :P:P

    Malli oyata giyama terei...ahe..mokada ahe giyata passe enne mehen yana minissu newei. sampurna wenas un wenava..ubata asanipayak hadunoth beheth tikak dennavath kauruth na japan wala...balapanko gihinn hari haman contatct ekak nathuwa yaddi tikak balagena.anika japan walata giyata kamak na pissu kelinna epa..

    සහතික ඇත්ත.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    1. ඔයාගේ ලංකාවේ ඒජන්ට් කවුද? අනිවාර්යයෙන් යන්න කලින් Accommodation හදල දෙන්න ඕන. ඒක නිසා ඉස්සෙල්ලම ඒජන්ට්ගෙන් අහන්න

    2. මාස 2කට වගේ ඉන්න නම් Sharing Houses තියනවා, ඒවගේ ඉන්න පුළුවන්, ඒත් ඉතින් ඒවා හොයාගන්න කාගේ හරි උදවු අවශ්‍යයි.

    3. ඉස්කෝලෙට කතාකරලා එපාර්ට්මන්ට් එකක් හොයාගන්න ඕන කියල කියන්න. අනිවා හොයල දෙනවා. ඔය ඉස්කෝලවලට ගොඩක් ඒවගේ තැන් තියනවා.:yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අල මල්ලි;20557188 said:
    1. ඔයාගේ ලංකාවේ ඒජන්ට් කවුද? අනිවාර්යයෙන් යන්න කලින් Accommodation හදල දෙන්න ඕන. ඒක නිසා ඉස්සෙල්ලම ඒජන්ට්ගෙන් අහන්න

    2. මාස 2කට වගේ ඉන්න නම් Sharing Houses තියනවා, ඒවගේ ඉන්න පුළුවන්, ඒත් ඉතින් ඒවා හොයාගන්න කාගේ හරි උදවු අවශ්‍යයි.

    3. ඉස්කෝලෙට කතාකරලා එපාර්ට්මන්ට් එකක් හොයාගන්න ඕන කියල කියන්න. අනිවා හොයල දෙනවා. ඔය ඉස්කෝලවලට ගොඩක් ඒවගේ තැන් තියනවා.:yes::yes:

    :confused: thred eka dapu eka ko ko
     
    randeer99

    Member
    Aug 12, 2016
    33
    1
    0
    අල මල්ලි;20557188 said:
    1. ඔයාගේ ලංකාවේ ඒජන්ට් කවුද? අනිවාර්යයෙන් යන්න කලින් Accommodation හදල දෙන්න ඕන. ඒක නිසා ඉස්සෙල්ලම ඒජන්ට්ගෙන් අහන්න

    2. මාස 2කට වගේ ඉන්න නම් Sharing Houses තියනවා, ඒවගේ ඉන්න පුළුවන්, ඒත් ඉතින් ඒවා හොයාගන්න කාගේ හරි උදවු අවශ්‍යයි.

    3. ඉස්කෝලෙට කතාකරලා එපාර්ට්මන්ට් එකක් හොයාගන්න ඕන කියල කියන්න. අනිවා හොයල දෙනවා. ඔය ඉස්කෝලවලට ගොඩක් ඒවගේ තැන් තියනවා.:yes::yes:

    thanks ala malli for the help :D