මේක කියවල සසර කලකිරුණා බන්, හත්තලාමේ මේක හොඳට හිතල බලන්න ඕන දෙයක්.
හැබැයි එකක්, මමත් මේ රට ඇවිල්ල හොඳට හම්බුකරනවා, හොඳ රස්සාවක් තියනවා, ඇවිදින්න යනවා, හැබැයි මොකක් හරි අඩුපාඩුවක් තියනවා කියල හොඳට දැනෙනවා බන්. ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ, මට සතුටක් ලබන්න ඕන කියල හිතෙන හැමදේම කරා, හැබැයි දවසයි...