මේ කතාවට මමත් එකඟයි.. යුද්ධේ තියෙන කාලේ එකෙන් බැටකාපු මිනිස්සුන්ට විතරයි මේ තියන නිදහසේ අගය තේරෙන්නේ. කිරියේ දැන් වැඩිපුරම දේශපාලන ත්‍රෙඩ් දාන්නේ 94 - 2000 වගේ ඉපදුන එවුන්.. උන් දන්න මගුලකුත් නෑ. මුළු දවස පුරාම ගොසිප් ටිකක් කියවල ඒක මෙතන කියවන එක තමයි වැඩේ.
අපි ඉස්සර ක්ලාස් යද්දී, නෑදෑ ගෙදරක...