හරි BNF එකේ නැහැමයි කියමුකෝ නේද? ඒ උනාට ජංජාලයේ විස්තර ඇතිනේ නේද? නැත්නම් ඩීප් වෙබ් වල හරි ඇතිනේ නේද? මට එහෙම එක ඩ්‍රග් එකක් බලාගන්න ලින්ක් එකක් එවන්න පුලුවන්ද?
P.S: ඩ්‍රග් එකක් හදන්නේ ලාභ ගන්න බලාගෙන බහුජාතික සමාගම් වලින්. ඩ්‍රග් එකක් ඉලීගල් වෙන්නේ ඒකෙ ඇනිමල් ස්ටඩීස් වලදී , ඇනිමල් ප්‍රෙග්නන්සි...