ඔය කියන පෙත්ත නම් මොකක්ද කියන්න මම දන්නේ නෑ. හැබැයි වඳ පෙති කියලා ජාතියක් නම් නෑ.
අනික් එක. සිංහල ජාතිය වඳ කරන්න තම්බිවත්, දෙමල්ලු වත් ඕනේ නෑ. සිංහල ජාතිය වඳ කරගන්නේ මෝඩ සිංහලුන්මයි. එකෙක්ට එකෙක් දියුණු වෙනවට කැමති නෑ ඌට කෙළවන්න බලන්නේ. ඉතින් එහෙම ජාතියක් වන්ද කරගන්න වෙන ජාතියක බලපෑමක් ඕනේ නෑ.