ඔච්චර තමයි ඕකුන්ට ඉතින් පුලුවන්. සිංහල ගොබ්බ හැතිකරේ.
සිංහල මිනිහෙක් කඩයක් දාගත්තොත් කෑම කඩයක් ඌ දියුණු වෙනවා දැකලා ඌට කෙලින්න අල්ලපු ගෙදර එකත් ඌට එහා පැත්තෙන් කෑම කඩයක්ම දාගන්නවා. ඒක බලලා ඊට එහා ගෙදර එකත් කෑම කඩයක් දාගන්නවා. අන්තිමට එකෙක්ටවත් බිස්නස් නෑ. ඒ විතරක්යෑ. පුලුවන්නම් අනික් එකාගේ...