ඒ කාලේ ඔවා නඩත්තු කරගෙන යන්න වුවමනාව තිබ්බේ රජවරුනට ආගමික නායකයින්ට හා ප්‍රභූන්ට වගේ අයට මිසක් සාමාන්‍ය ජනාතාවට නෙමේ. සාමාන්‍ය මිනිස්සුන්ට තිබුනේ ජීවත්වීමේ අරගලයක් මොකද සමුර්දිය ලැබුනෙත් නෑනේ.
සිගිරිය එළි පෙහෙළි කරන්නත් සිංහල එවුන් යන්න බෑ කිව්වලු බෙල් මහත්තයට, එහෙ යක්කු ගහනවා කියල පස්සේ දෙමළ...