Bike-ආදායම් බලපත්‍රය -දඩ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Bike-ආදායම් බලපත්‍රය -දඩ

    මචන් bajaj discovery එකක් තියෙනවා,අවුරුදු තුනකින් ලයිසන් කරල නෑ.අන්තිම ලයිසන් එක වැලිඩ් 2017-6 වෙනකන්.
    මේක අලුත් කරනකොට දඩ කීයක් වගේ ගහනවද? 700/= ලයිසන් fee එක.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පෝරිසාදයා;25059989 said:
    මචන් bajaj discovery එකක් තියෙනවා,අවුරුදු තුනකින් ලයිසන් කරල නෑ.අන්තිම ලයිසන් එක වැලිඩ් 2017-6 වෙනකන්.
    මේක අලුත් කරනකොට දඩ කීයක් වගේ ගහනවද? 700/= ලයිසන් fee එක.

    ඔන්ලයින් දාල බලහන් දඩේත් එක්ක පෙන්නනවා
     
  • Jul 12, 2012
    447
    74
    28
    mage van eke davas 5k expire vela 25000k dada gahuva. maha kalakanniyek liuve. mama kiuva podi dadayak liyala denna kiyala. u ganan gaththevath na. (insuarence eka)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පෝරිසාදයා;25060187 said:
    අඩො සිරාවට ??:eek:

    එච්චර වෙන්නෙ නෑ බං
    2100 අමතරව දවසට රුපියලක් හරි දෙකක් හරි ෆයින් කරනවා