1. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ එළ, කෝ බං උඹේ බංකුව, හරි හරි ඕය තියෙන්නේ. :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කෙල්ලෙ උඹේ ඕය නැටිල්ල නතර කරලා වරෙන් මෙහාට මෙතනින් ඇවිත් ඉද ගනින්. මෙතන කෙල්ලෙක් ඉන්න හින්දා උඹට තනි නෑ, :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    පෙන එක පැත්තකින් තියපන් කෝ ඒවා පෙන්නන්න ඕනෑවාට නේ බං එකි ඇදන් ආවේ, මට බය එතන නිකන් හරි එකෙක් ට ෆන් එක වැඩි වේලා එකීට මොනවා හරි කලොත් කියලා එකයි මම එකි දිහාම බලන් ඉන්නේ. :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    බනි කෙල්ල මේ වේලාවේ බනිස් කකා අහනවා වෙන්න ඇති නේ බං මේ සිංදුව :oo:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඉතින් අනේ ඇයි ඒ ගැන කලින් නොකියා නට නටා හිටියේ, අද ඔයා ඇදන් ඉන්න ඇදුම නම් අන්තිමයි හරිද මම එනකොටම කියන්න ගියේ ඒත් හරි නෑ නේ කියලා නිකන් හිටියේ. :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    නැටුවාට කමක් නෑ කියමු කෝ ඒත් බලහල්ලා කෝ ඇදගෙන ඉන්න ඇදුම :baffled: එකි නටන කොට එකි ලග ඉන්න එවුන්ගේ ඇස් කොහාට ද ගිහිල්ලා තියෙන්නේ කියලා බලහන් :dull:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මොකක් ද බං ඒ කුණුහරුපේ :oo:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, පෙනවා ඔය බංකුවෙ පොඩි වේලාවක් හරි ඉදගෙන ඉන්න බෑ කියලා. :baffled:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කැත කතා කියන්න එපා බං පොඩි එවුන් ඉන්නවා මෙතන, :baffled: උඹ පැත්තකට වේලා අපේ සිංදු ටික දිපන් කෝ හොද එකා වගේ. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, ඒ වැඩ කරපු නැති ව තිබ්බේ ටික වේලාවයි ඒ ලින්ක් එකෙන් ඊට පස්සේ වැඩ කලා හරි බං අවුලක් නෑ. :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    රේඩියෝ තියෙන්නේ අහන්න නේ කෙල්ලේ :oo:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මාත් ඔකෙන් තමයි බං අහගෙන ඉන්නේ, උඹලා නේ අර චැට් බාර් ද මොකක් දෝ එකක් දාගෙන දගලාගෙන ඉන්නේ. :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    වැඩ මචෝ, උඹ ලින්ක් එකෙන් ද අහන්න ට්‍රයි එක දුන්නේ ? :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අපිටත් වැඩ නැතුව තිබ්බා බං ඔහොම ඊට පස්සේ හරි ගියා :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    වැඩ බං අපිට නම් :oo:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මම අද කෑවෙත් තොසේ බං බලහන්කෝ එකෙත් හැටි තොසේ 3 ක් කාලා සුරුස් ගාලා ආව බන් රේඩියෝව වැඩ කරන්නේ නැති වේලාවේ. :baffled:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආහ් දැන් එපා වුනා ද ? කෙල්ලේ උඹ ඉල්ලුවාත් දෙන්න නෑ බං මෙහේ. :baffled:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    වැඩ ඕයි වැඩ, අපි අහන්නේ එහෙනම් මොකෙන් ද ? :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අර බලපන් කෝ බංකුවෙන් එකෙක් දෙන්නෙක් ගෙදර වගේ නිකන් නැගිටලා යනවා , :baffled:
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ආහ් එහෙම ද උඹ මටවත් කිව්වේ නෑ නේ. ඇයි බං හොරා පොලිස් සෙල්ලම කලේ :oo:

    No contents