DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා දැන් ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න සල්ලි ගන්නවද බන්... ගෙයක් වගේ එහෙම දානවා නම්...??? කීයක් ගන්නවධ බන්:angry::angry::angry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    DJ චි කේ යි යා;21255342 said:
    900ද 1900ද යකුනේ. හෙන ගහන්නෙපැයි

    1900 me mase idan:dull::dull: mageth land add ekak danna ghin dakke un cll karanawa card payment enawa gewanna click krapan ethakotagana ei :P
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    aulk ne ne ban. oka 2 month tiyenawa add eka. paper add ekak demmot Rs.2000 wedi eth eka sathiyayi. a athin baladdi labai
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    1PP කියද? :P:P

    කැස්බෑව,පිළියන්දල,කොට්ටාව එකක් තියේනම් එවපන් ;)

    kebawe
    kasippu un.piliyandala awulak naaa. ewageda panadura lyceum international school leeds international government schools best facilities almost par with colombo schools... pool na samahara ewaye echarai adu:P. kfc dominos pizza hut buger king fab keells supermarket. cargills supermarket arpico super centre . auto miraj .. hama bank ekakma tiynwa including ntb. asiri lanka hospital durdans hama labotaryma hv. pvt hospitals.u name it they hav it:yes:

    meka tiyenne base hospital ekta 5mins wath na car eheka walking nam 10 mins to galle road per perch 4.20 denna hitiye ath ekek innawa 4 ta ithin 4ta denawa anith ekath:yes: super mkt uth within 10 mins
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan elakiri eke ad dammanam hari :rofl::rofl:



    ow ow

    පානදුර LYCEUM විදුහලට හා රජයේ රෝහලට ආසන්නව පර් 10 බැගින් කොටස් 2ක් විකිනීමට

    ගාලු පාරට හා LYCEUM පාසලට විනාඩි 5ක ඇවිදින දුරින්.. පානදුර මුලික රෝහලට හා නගර මධ්‍යට වි 10, සුපිරි වෙළදසැල් (keells ,Cargills ) , සියලු බැංකු හා රජයේ පාසල් ආසන්නව ...සියලු නවීන පහසුකම් සහිත වැදගත් නිවෙස් සහිත පරිසරයකි ... නිරවුල් ඔප්පු ... පර්චසයක් ලක්ෂ 4.10 .. කොටස් දෙකම මිලදී ගන්නේනම් හෝ අත්පිට මුදලට ගන්නේනම් මිල සකච්චා කළ හැක .. phone 0718183258

    rata inna kollekge family eka sell karanne:)