1. DJ චි කේ යි යා

    Onna mama aayema awa..

    :confused::confused:
  2. DJ චි කේ යි යා

    Onna mama aayema awa..

    ඔයත් ආවද, මමත් ආවා. දැන් සිම්බ කොහොමද?
  3. DJ චි කේ යි යා

    විශ්වාසය

    :lol::lol::lol:
  4. DJ චි කේ යි යා

    විශ්වාසය

    විශ්වාසය + අද නම් මේ කියන්න යන්නේ මගේ දුක් ගැනවිල්ලක්. දැන් මගේ වයස අවුරුදු 25යි. මට මගේ ලොකුම ලොකු අඩුවක් දැනෙනවා, අනිත් අය එක්ක බලද්දී. හිතට ලොකු බයක් දැනෙනවා මොකක්හරි කරන්න යද්දී. කොටින්ම කිව්වොත් මට මං ගැන විශ්වාසය අඩුයි. ගොඩක් අය මගෙන් අහන දෙයක් මම හරියටම දන්නේ නැත්තම්,ඒ ගැන විශ්වාස...
  5. DJ චි කේ යි යා

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    එහෙනම් දුවන ගමන් මං කියනවට පොඩ්ඩක් වැටියන්. සිංදුව නවතියි :P:P
  6. DJ චි කේ යි යා

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අනේ මන්දා මචන් මොන එහෙකට මෙහෙම වින්ඩෝස් ප්‍රමෝට් කරනවද කියලා. දැන් අරන් අවුරුදු 2කට කිට්ටුයි. තවම පසුතැවෙනවා ඒ ගැනම. අනිත් පොඩි ෆෝන් ගත්ත උන් පවා තාක්ෂණිකව අපි අතින් ඉදිරියෙන්. අපි අද ලොටේ තියන් එක තැනම පල් වෙනවා. ලොකු දෙයක් ඕන නැහැ, මැසෙන්ජර් එක අප්ඩේට් කරගන්න බැහැ ආසාවට. බස් එකක ගමනක් යද්දී...
  7. DJ චි කේ යි යා

    සුද

    බුමෝ
  8. DJ චි කේ යි යා

    ENLIVEN Hair Gel

    මොකක්ද ඒ දෙකේ වෙනස
  9. DJ චි කේ යි යා

    සුද

    ඇසේ සුද ඉවත් කිරීම කරලා තියෙන අය පොඩ්ඩක් එනවද?? මට දැනගන්න ඕන ඒ වැඩේට කොච්චරක් වගේ වැය වෙනවද කියලා? පෞද්ගලික රෝහල් වලින් සහ රජයේ රෝහල් වලින් වැය වන වියදම? රජයේ රෝහලකින් පවා ඇසේ සුද ඉවත් කිරීමට ගාස්තුවක් අය කරනවද?
  10. DJ චි කේ යි යා

    හොඳම-ක්‍රීම්-එක

    හොඳම-ක්‍රීම්-එක පිරිමි අයට හොඳම ක්ෆෙයානස් ක්‍රීම් එක මොකක්ද? ඇස යට කලුවෙනවට එහෙම ගාන්න පුළුවන් එකක්. ලප කැළැල් මැකෙන එකක්. මොනාද ඔයාලගේ විශ්වාසෙ දිනාගත්ත ඒවා. ෆේස්වොෂ් හොඳම මොකක්ද. කුරුලෑ වලට එහෙම?? ponds and OXY කියන ෆේෂ්වොෂ් ගැන මොකද කියන්නේ?
  11. DJ චි කේ යි යා

    Papol

    පැපොල හැදුනම ඇඟ හෝදන්න හොඳ නැද්ද
  12. DJ චි කේ යි යා

    EZ Cash

    ඊසි කෑෂ් යූස් කරන හැටි පොඩ්ඩක් කියන්න. කොහොමද ඔන්ලයින් පේමන්ට් කරන්නේ.
  13. DJ චි කේ යි යා

    Ceylinco Diabetics Center

    සෙලින්කෝ ඩයබෙට්ක්ස් සෙන්ටර් ගැන දන්න දේවල් කියන්නකෝ යාලුවේ. ඒකේ කරන්නේ නේවාසික ප්‍රතිකාර විතරක් නෙමේ නේද?
  14. DJ චි කේ යි යා

    දියවැඩියා

    E kawuda? :confused:
  15. DJ චි කේ යි යා

    දියවැඩියා

    දියවැඩියාවට චැනල් කරන්න හොඳම ඩොක්ටර් ඉන්න රෝහල මොකක්ද?? නවලෝක, ආසිරි, ලංකා මේවායින් මොනාද? දැනටත් මේවා වලට යන අය ඇතිනේ. ඩොක්ටර්ගේ නමත් එක්කම දෙන්නකෝ උදව්වක්. ෆ්‍රෙෂර් සහ කොලෙස්ටරෝල් කියන රෝග වලටත් මේ ඩොක්ටර්ලටම ප්‍රතිකර කළ හැකිද???? නැත්තම් වෙනම්ම විශෙෂග්න ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනද?? අම්මට...
  16. DJ චි කේ යි යා

    දියවැඩියාව

    ලංකාවේ ඉන්න හොඳම දියවැඩියාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා කවුද..? එයා එන රෝහල් මොනවාද??? ප්‍රතිකාර ගන්න අය පොඩ්ඩක් අත්දැකීම් බෙදාහදාගන්නකෝ... ටැබ්ලට්ස් මහ ගොඩක් දෙනවද?? ( ගොන් ප්‍රශ්නයක්ද මන්දා)
  17. DJ චි කේ යි යා

    මතකය

    Nida gaddi nm 12 pahu wenawa bn. 5hours wage nidagannawa habai

    No contents