1. DJ චි කේ යි යා

    රැවුල

    සීරියස්ද උඹ?
  2. DJ චි කේ යි යා

    රැවුල

    ටෞකන්ට :nerd:
  3. DJ චි කේ යි යා

    රැවුල

    රැවුල ඇයි බන් තාම බූල් බූල් වගේ වැවෙන්නේ.. කොච්චර කැපුවත් ඇයි ගනට කොට කොට වගේ වැවෙන්නේ නැත්තේ. එපා වෙනවා ලාමක රැවුල එක්ක මොනයි කරන්න ඕන?? වයස නම් 25ක්' රැවුල මම කපනවත් අඩුයි. ට්‍රිම් කරනවා විතරයි. කපන වේගෙට වැවෙන්නේ නැති හින්දා කපන්න ලෝබයි බන් මොකෝ කරන්නේ
  4. DJ චි කේ යි යා

    නොකියා හය

    නොකියා හය ඇවිල්ලා නේද යාලුවනේ. හිතුවට වඩා මිල අඩුයිනේ. 35යි නේද? මේක චයිනා මාකට් එකට ආපු එකද මචන්?? ගත්ත අය කවුද ඉන්නේ? මොකක්ද අදහස.. මටත් ගන්න අදහසක් තියෙනවා. ඒත් හැමෝගෙන්ම අහලා බලන්න ඕන. වෙනසක් කරන්න ඕන කියලා හිතලා වතාවක් වින්ඩෝස් කියලා එකක් ගත්තා :lol::lol: ඉතුරු හරිය දන්නවනේ ඉතින්...
  5. DJ චි කේ යි යා

    Nokia 6

    Kattiya gaththada? Kohomada meka?
  6. DJ චි කේ යි යා

    කොන්ඩේ

    කොහෙද වැඩ? ප්‍රයිවට් ෆර්ම් වල අවුලක් නෑනේ?
  7. DJ චි කේ යි යා

    කොන්ඩේ

    කොල්ලෝ ටික කොන්ඩ ගැන පොඩ්ඩක් කතා කරමුද? ඔෆිස් යන කොල්ලෝ එහෙම කොන්ඩේ මේන්ටේන් කරන්නේ කොහොමද? ඒ කියන්නේ මාසෙට එක වතාවක් වගේද කපන්නේ? අපිට හිතු හිතු ස්ටයිල් දාන්න බෑනේ. ඩීසන්ට් පිට යන්න ඕන හින්දා නෝමල් කට් එකක්ද කපනවා ඇත්තේ. මාසෙට එක සැරේට වඩා කපනවද? :oo: මට තියෙන්නේ පොඩ්ඩක් නැවෙන සුළු කොණ්ඩයක්...
  8. DJ චි කේ යි යා

    පාරක්

    කොටුවේ ඉඳලා බන්
  9. DJ චි කේ යි යා

    පාරක්

    ඔය කියන්නේ කිරි මණ්ඩල පාරේ එක නේද බන්. මම අහන්නේ කිරුල පාරේ එක
  10. DJ චි කේ යි යා

    බයික් එක

    යාලුවනේ මගේ ප්ලේෂර් බයික් එක දැන් පැත්තකටම දාලා අවුරුද්දක් වෙනවා. වැස්සට තෙමිලා අව්වට වේලිලා බල්ලෝ චූ කරලා බලන්නත් දුකයි. දැන් භාණ්ඩේ එලියට ගන්න බැලුවේ. ගොඩක් ඒවා මලකඩ කාලා. විසික් කරන්න වෙන තරමට නෙමේ. ඉස්සරහ රෝදේ එහෙම හොලවන්නවත් බැහැ. කික් පැඩ්ල් එකත් එහෙමයි. මම මොකක්ද කරන්න ඕන. ගරාජ් එකකට අරන්...
  11. DJ චි කේ යි යා

    පාරක්

    කොළඹ 5 කිරුල පාරේ ආසිරි ඉස්පිරිතාලෙට යන පාර කියන්නකෝ යාලුවනේ. බස් අංකෙත් එක්ක
  12. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    බොරදිය පොකුණ සිනහව අතරින් නැද්ද??
  13. DJ චි කේ යි යා

    කසාද

    අලුත් අවුරුද්දේ පලවෙනි අදෝනාව අරගෙනයි ආවේ මචන්ලා :lol: මට දැන් අවුරුදු 25ක්. මම දැඩි මතයක ඉන්නේ කවදාවත් බඳින්නේ නැහැ කියලා. මොකද මම කවදාවත් අපේ පවුලේ උනත් අම්මා තාත්තගේ සතුටක් දැක්කේ නැහැ. අදටත් වලි එයාලට වයස ගියත්. සමහර පුරුදු තාමත් එහෙමයි. මට එපා වෙලා තියෙන්නේ බන්. මම හුදෙකලාව ඉන්න කැමති ඒ...
  14. DJ චි කේ යි යා

    SLT 4G එකක් ගන්න හිතුවා

    එස්.එල්.ටී එකෙන්ම ගනින් ඉතින්. ඇවිල්ලා සිග්නල් තියේද කියලා බලලානේ දෙන්නේ.
  15. DJ චි කේ යි යා

    SLT Data කැපෙනවනෙ යකු

    usage meter balanne kohomada
  16. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    what? වෙන්න බැහැ. ප්‍රේමය නම් දින දීර්ග කරලා. අප්‍රේල් 20 වෙනකම් තියටර් වල යනවා
  17. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    Me uttawal nam thahanam karanna ona bn. Mun thama sinhala sinamawa kanne :growl:
  18. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    ප්‍රේමය නම් ට්‍රේලරේ. නොබලපු අයට vKS4lokVKz8
  19. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    මෙයා ශ්‍යාම් ප්‍රනාන්දු. ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටියෙත් ප්‍රධාන චරිතය රඟපෑවා. ජනාධිපති සම්මානයද කොහේදෝ දිනා ගත්තා හොඳම නළුවා වෙනුවෙන්. මේ ආදරයයි එකේ රමන්ට හඬ කවන්නෙත් මෙයා

    No contents