1. DJ චි කේ යි යා

    හොඳම-රවුටරේ

    වැඩිම ආවරණය, වේගය සහ පිරිවැය කියන සාධක තුන සලකලා බලලා දැනට තියෙන හොඳම 4G වයිෆයි රවුටරේ ගැන පොඩ්ඩක් කියනවද? මොබිටෙල් සහ ලංකාබෙල් පොඩ්ඩකට නොසලකා හරිමු.:P
  2. DJ චි කේ යි යා

    GYM යමු : ~ Part I ~

    1. ජොබ් එකත් එක්ක දවසට ඕන කැලරි ටික ඇඟට දාගන්න අමාරුයි බන්. සප්ලිමන්ට් එකක් ගන්න බැලුවේ. මොකක්ද ගන්න හොඳ කියහන්කෝ. ක්‍රියේටින්ද? ගන්න තැනත් කියහන්කෝ. මම අර කොච්චර කෑවත් මහත් නොවෙන කියලා කියන ජාතියේ එකෙක්.' 2. කෙට්ටු උනාට යටි බඩේ නම් ෆැට් එක බන්. ඉස්සරහ ඇවිල්ලා. ඒවාට වෙනම ඇබ්ස් මුකුත් තියේද බන්?
  3. DJ චි කේ යි යා

    Living together

    ලෙජන්ඩ් :D:D
  4. DJ චි කේ යි යා

    කැලරි

    බඩු ගහන්න තමා වෙන්නේ එහෙනම්. ඔව්ව කොහෙන් කෙලවර වෙයිද
  5. DJ චි කේ යි යා

    කැලරි

    කොහේ තියෙන සෙක්ස්ද බොල. අත තමා එකම පිහිට :rolleyes::rolleyes:
  6. DJ චි කේ යි යා

    කැලරි

    මමත් කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ටයිප්.කිලෝ 62.5ට එහා මහත් වෙන්නෙම නෑ වේල් හයක් කන්න කියනවා, දකින දකින එක කන්න කියනවා ඒත් මේ කාර්යබහුලත්ව්‍යා එක්ක ඒවා කෙරෙන්නේ නෑ. අහුවෙන දෙයක් කනවා විතරයි. කැලරි 3000ක් විතර විතර දවසට ඇඟට දාගන්න විදිහට ප්ලෑන් එකක් තිබ්බ නම් ගොඩ. මොන වගේ කෑමද වේලකට ඇතුලත් වෙන්න ඕන?
  7. DJ චි කේ යි යා

    GYM යමු : ~ Part I ~

    ඔව් නේහ්. තෑන්ක්ස් බන්
  8. DJ චි කේ යි යා

    GYM යමු : ~ Part I ~

    මේක කරොත් සිද්ද වෙන්න පුලුවන් අවාසි මොනාද මචන්. මම කියන්නේ මේක ජිම් යන්න පටන් ගත්ත එකෙක්ට ගැලපෙන්නෙ නැත්තම් එහෙම?
  9. DJ චි කේ යි යා

    GYM යමු : ~ Part I ~

    වැඩට යන දවස් ටිකේ ජිම් යන්න පුලුහන් බන්. දවස් 3ක් වගේ මිස් වෙනවා. මේ තියෙන්නේ එකෙක් මට දුන්නු බේසික් ශෙඩූල් එක. මගෙ බර 63යි. උස 5'10 වගේ. මේකේ අවුලක් තියේද? Leg extension 8*3 Leg curl 8*3 Front press 8*3 Bench press 8*3 Dumbell lateral 8*3 Lat pull down 8*3 Barbell curl 8*3 Tricep extension 8*3...
  10. DJ චි කේ යි යා

    GYM යමු : ~ Part I ~

    මචන් මගේ බර 63යි. බර බලන්න හොදම වෙලාව මොකක්ද බන්. උදේ නැගිට්ට ගමන්මද. කාපු ගමන් බලන්න එපාද. බර 62ත් 63ත් අතරමයි හැමදාම බන්
  11. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    තෑන්ක්ස් මචන් :love:
  12. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    මේකේ දාන්න බැරි නම් ඉල්ලපු අපි හැමෝටම ඉන්බොක්ස් හරි කරන්නකෝ කොල්ලෝ :)
  13. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    අනේ ප්ලීස් බන් ප්‍රේමය නම් ආපහු දාපන්කෝ. ජීවිතේටම ආයේ කිසිම ෆිල්ම් එකක් ඉල්ලන්නේ නැහැ. ඒ තරම් වටිනවා ඒ ෆිල්ම් එක මට :love:
  14. DJ චි කේ යි යා

    GYM යමු : ~ Part I ~

    මචන් මමත් අර කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති ජාතියේ කියලා හිතාගෙන හිටියේ. ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ ඊයේ ඉඳන් බඩගිනි හැදෙන හැම වෙලාවේම කන්න ගන්නවා. මම ජිම් ගැන හිතන්න කලින් කාලා ටිකක් මහත් වෙනවද බර වැඩි වෙනවද කියලා බලාගන්න එකල හොඳයි නේද බන්? බොරුවට මේ කටු ඇඟ තියන් ජෝම් යනවට වඩා? උඹේ අදහස මොකක්ද?
  15. DJ චි කේ යි යා

    Nokia 6 සතියකට පසු

    එකම එක අවුලක් තියෙනවා. මට අදයි අහුවුණෙත් . Sim දෙකම දානවා nam memory card eka දාන්න baa :confused: මගේ 16gb memory eka aparade
  16. DJ චි කේ යි යා

    ලකඩම

    කලින් නුලක් දාපු ප්ලේෂර් බයික් එක ගැනම තමා. කාලයක් පාවිච්චි කරේ නැහැ. දැන් හදාගන්න බැලුවේ. ගරාජ් එකට අරන් යන්නවත් බැහැ පස්ස රෝදෙ හෙල්ලෙන්නෙවත් නැහැ. වම බ්රේක් එකත් හිරයි. පස්ස රෝදේ වැඩ නොකරන්න ඒකද හේතුව. මට ගරාජ් එකට අරන් යන්නවත් පොඩි ෂේප් එකක් දාගන්න විදිහක් කියන්නකෝ. ලොකු දෙයක් :no:
  17. DJ චි කේ යි යා

    ඉක්මනට

    ඒවත් නෑනේ :baffled:
  18. DJ චි කේ යි යා

    ඉක්මනට

    බම්ප්
  19. DJ චි කේ යි යා

    Gym yana un warew...

    Bump. Kettu ayata gym yanna barida 🙁
  20. DJ චි කේ යි යා

    ඉක්මනට

    එන්ජින් ඔයිල් එන්ජින් ඔයිල් වෙනුවට පාවිචිචි කරන්න පුළුවන් ගෙදර ළඟ පාත තියෙන දේවල් මොනවද? පොල්තෙල් අවුල්ද? එන්ජින් එකට දාන්න නෙමේ දෙයියනේ. මලකඩ කාපු රෝදෙකට දාන්න*

    No contents