1. DJ චි කේ යි යා

    ඩොකෙක්

    උගුර කණ නාසය සම්බන්ධ ලංකාවේ ඉන්න හොඳම දොස්තර කවුද කියන්න පුලුවන්ද? මාස 10 පොඩි බබෙක්ගේ කණේ පොඩි අවුලක් තියෙනවා. ඒකටයි මේ අහන්නේ.
  2. DJ චි කේ යි යා

    Nokia 3 or 5 or 6

    Mama bambalapitiyen ban gattte. Parana house pf fashion eka gaawa
  3. DJ චි කේ යි යා

    Nokia 3 or 5 or 6

    Mama ada gaththa. 35990i. Softlogic ekenma gaththe. 1 year warranty. Mymobile.lk eken ahuwe, eke 34i. One year warranty.
  4. DJ චි කේ යි යා

    Nokia 3 or 5 or 6

    Ado sirada?
  5. DJ චි කේ යි යා

    SLT 4G

    :ලොල්:
  6. DJ චි කේ යි යා

    Nokia 3 or 5 or 6

    6යි 5යි අතර වෙනස 6000යි. ඒත් ඒ දෙක අතර ලොකු වෙනසක් නෑත් වගේ. කොහොමද නොකියා අලුත් එක හොඳද?
  7. DJ චි කේ යි යා

    Nokia 3 or 5 or 6

    නොකියා 3 හෝ 5 හෝ 6 හෝ ගන්න අදහසක් තියෙනවා යාලුවනේ. ගොඩක් දුරට 5 ගනීවි. මට ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවට. ෆෝන් එක කොහොමද? ගත්ත අය ඉන්නවා ඇතිනේ. කියන්නකෝ බලන්න
  8. DJ චි කේ යි යා

    කෙල

    naa bn
  9. DJ චි කේ යි යා

    කෙල

    පණු බෙහෙත් නම් මතක ඇති කාලෙක බීලා නෑ බන්
  10. DJ චි කේ යි යා

    කෙල

    මට උඩුබැලි අතට නිදාගෙන පුදුද්දක් නම් නෑ. කෝට්ටේ බදන් බුදියාන්නේ
  11. DJ චි කේ යි යා

    කෙල

    :baffled::baffled: කුණු කෙල
  12. DJ චි කේ යි යා

    කෙල

    නැත. දෙයියනේ කියලා ඒ ලෙඩේ නම් නෑ
  13. DJ චි කේ යි යා

    කෙල

    නින්දේදී කෙල පිටවීම නිසා බොහෝ අපහසුතාවයට පත්ව ඇත. කවුරුන් හෝ මහ රෑ ඇහැරුව විටදී කට වටේට කෙළය.උදේට කොට්ටයේද තද පැල්ලමකි. කාරණය නම් මම මේ තත්වය අනිත් අයගේ නොදැකීමයි. උන්ගේ කොට්ට වල පැල්ලම්ද නැත. කුණු ගඳද නැත. මෙයට විසඳුමක් දෙන්න. විහිලුවට නොගන්න. සීරියස් ගැනිල්ලකෝ සුට්ටර්.. එපා වෙනවනේ. මේක ලෙඩක්...
  14. DJ චි කේ යි යා

    විද්‍යාකාරය-මහරගම

    විද්‍යාකාරය-මහරගම මහරගම විද්‍යාකර බාලිකාවට යන්නේ කොහොමද කියපල්ලකෝ... 138 ගිහින් කොහොමද යන්නේ කියන්න.... කොච්චර වෙලා යනවද
  15. DJ චි කේ යි යා

    නොකියා හය

    නෑ මං හිතුවේ හොඳම විතරක් කියයි කියලා

    No contents