1. DJ චි කේ යි යා

    හොඳ-බයික්

    Boxer එක සෙල්ෆ් ස්ටාට් නැද්ද
  2. DJ චි කේ යි යා

    නුගේගොඩ-ජෝෂප්

    බොහොම ස්තූතියි 🙂දෙන්නටම. වැලක් කියලා හිතන් බලන්න ආපු අයට සමාවෙන්ඩෝන 😂
  3. DJ චි කේ යි යා

    නුගේගොඩ-ජෝෂප්

    නුගේගොඩ සෙන්ට් ජෝෂප් ගර්ල්ස් කොලේජ් එකට යන විදිහ කියම්මකෝ. 138 ගිහින් නුගේගොඩ පාලම ගාවින් බහිම්ම දන්නවා. ඊට පස්සේ???
  4. DJ චි කේ යි යා

    හොඳ-බයික්

    සුසුකි බයික්ස් ගණන්ද මචන්ලා
  5. DJ චි කේ යි යා

    හොඳ-බයික්

    උඹ කොහෙද?
  6. DJ චි කේ යි යා

    හොඳ-බයික්

    බම්ප්
  7. DJ චි කේ යි යා

    හොඳ-බයික්

    මචන්ලා බයික් පදින,ඒ ගැන දන්න කොල්ලොන්ගෙන් අදහසක් දැනගන්න ඕන. මම මෙච්චර කල් පැද්දේ ප්ලේෂර් එකක් බන්. ඒක වික්කා. මට මැනුවල් එකකට මාරු වෙන්න ඕන බන්. ඒත් මං මැනුවල් ඒවා එක්ක වැඩිය පුරුදුකාරයෙක් නෙමේ. ඒ හින්දමයි මට ඒකට මාරු වෙන්න ඕන. මම වැඩිය බයික්ස් ගැන දන්නෙත් නෑ බන්. හිතාගන්න බෑ අලුතෙන්ම එකක්...
  8. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    ආදරෙයි මං සීමා නෑ ආකාසේ නැද්ද
  9. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    ආලෝකෝ උදපාදි https://oload.site/f/2u_5-qIOHo8 රේප් ඕන 😂
  10. DJ චි කේ යි යා

    ට්‍රෙඩ්මිල්

    ඔව් ඒ වගේ ගාන කියාන්කෝ 😂
  11. DJ චි කේ යි යා

    ට්‍රෙඩ්මිල්

    ගෙදර පාවිච්චියට ට්‍රෙඩ්මිල් එකක් ගන්න බැලුවේ. ඒ කියන්නෙ තියෙන අඩුම ගානේ එකක් තමා බලන්නේ. පාවිච්චි කරන අය එහෙම ඉන්නවා නම් ඒවයෙ මිල ගනන්, ගන්න හොඳ තැනක්, වගකීම එහෙම පොඩ්ඩක් කියල යන්නකෝ.
  12. DJ චි කේ යි යා

    Best External Hard Disk

    ගන්න පුළුවන් කොහෙන්ද WD?? ගණන් කොහොමද?
  13. DJ චි කේ යි යා

    Best External Hard Disk

    ගන්න තැනක්, මිල ගණන් එහෙම?
  14. DJ චි කේ යි යා

    Best External Hard Disk

    මට මේක තේරුනේ නෑ
  15. DJ චි කේ යි යා

    Best External Hard Disk

    හොඳම External Hard Disk එකට ඡන්දයක් දාගෙන යන ගමන්ම ගන්න පුළුවන් කඩයක් මිල ගණන් දාගෙන යන්නකෝ 1TB වේවා 2TB වේවා
  16. DJ චි කේ යි යා

    හාඩ් එකක්

    දැන් බැදලද?
  17. DJ චි කේ යි යා

    හාඩ් එකක්

    සයිසස් ප්‍රයිසස් කියහන්කෝ
  18. DJ චි කේ යි යා

    හාඩ් එකක්

    මට එක්ස්ටර්නල් හාඩ් එකක් ගන්න ඕන. 1TB හරි 2TBහරි එකක්. හොඳ ජාතියක ගණන් මිමි එහෙම කියලා ගන්න පුළුවන් හොඳ විශ්වාසන්වන්ත තැනකුත් කියන්නකෝ. වගකීම එහෙම කොහොමද?:)

    No contents