වැඩක් න කියල කලිනුත් මේවගේම එකෙක් හිටිය උත් පොලගෙක් එක්ක attack කරලා මලා. පිටින් වත්තට සත්තුන්ට ඇතුල් වෙන්න බැ. එකම තම පාරට පතුර බහින බැටේ එපාර එකටත් දැලක් ගහල දැම්ම බන්. එත් එපරත් ගේට්ටුවේ ගැප් එකෙන් යන්තන් එකෙක් රිංගල. කොහොම රින්ගුවද කියල හිතාගන බැ. මු රැ මරල ගෙදර දොරකොඩ සිමෙන්ති පඩිය උද දාලා...